IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට

(පාලිත ආරියවංශ)

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය  BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී  ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ.

මීට පෙර චිල් රෙස්ටුරන් දකුණු ආසියාවේ ‍හොඳම  දෙවැනි රෙස්ටුරන්ට් එක ලෙසට ද තේරීපත් විය. 

ආහාර පාන, සත්කාර සේවා ඇතුළු අංශ කිහිපයක් තම මනාපයට හේතුව බව සංචාරකයන් විසින් තබන ලද සටහන්හි දැක්වෙයි. 



අදහස් (3)

ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට

sathyapala Wednesday, 16 October 2024 01:49 AM

මම එකක් කියන්නම්. මෙවැනි පොල් අතු සහ ලී වලින් ඉදිකළ සිය ගණන් පාටි දාන තැන්වල ක්ෂණික ගිනි ගැනීම් අනතුරු සිදුවීමේ සම්බාවිතාවය ඉතා ඉහලයි. එයට අමතරව දුම්පානය මධ්‍යසාර බාබක්‍යු සහ අහාර පිසීම ගිනි දැල්වීමත් එවැනි ගිනි ගැනීමකදී මහල් දෙකකින් තිබීමත් ජිවිත අනතුරු ඉහල නැංවීමට හේතු වෙනවා. මේවා වලක්වා ගන්නට මේ තැන්වල වැඩපිළිවෙලක් තිබේද සොයා බැලීමත් මාස හයකට වරක් ගිනි අනතුරු පිළිබද ඉගෙනගත් සහ පළපුරුදු අයෙකු ලවා පරික්ශා කිරීමත් අවශ්‍යයි. එසේම පරීක්ෂාකරන නිලධාරියා ආයතන වලින් කියක් හරි ලබාගෙන සහතිකය ලබාදීම වලක්වන්නටත් ඕනේ. මේවා කියන්නේ හෙට ගැන හිතලා. එක අනතුරක් වුන ගමන් එය රටේ සංචාරය කිරීමේදී අනාරක්ෂිත බවට ලෝකයට යන්නට පුළුවන්. මේ වෙනකොටත් සංචාරකයන්ට වල් බූරු නිදහස විදින්නට හැකි රටක් ලෙසට තල්ලු වෙමින් පවතිනවා. හෙල්මට් නැතිව මෝටර් සයිකල් පදින බලපත්‍ර නොමැතිව හා බිමත්ව රිය පදවන ත්‍රීවීල් වලින් විකාර කරන හා දුම්රියේ එල්ලිලා පිස්සු කෙලින චායරුප සහ වීඩියෝ අන්තර්ජාලයේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්නට පුළුවන් රටක් කියන්නේ එය පොන්නලන්තයක් වගේ පෙනෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරනවා වගේම එය යම් විනයක් ඇත

:       12       61

Perera Wednesday, 16 October 2024 03:07 AM

අන්තර්ජාලයේ විස්තර අනුව එහෙම ශ්‍රේනි ගතවීමක් මේකට නැහැ

:       3       24

Janaka Wednesday, 16 October 2024 01:19 PM

වොෂ් රූම් පිරිසිදු නෑ.

:       6       22

ඔබේ අදහස් එවන්න

දියත


කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 21 134 0

රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව


නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති
2024 නොවැම්බර් මස 21 807 0

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ
2024 නොවැම්බර් මස 21 650 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


ශ්‍රී ලංකාව -සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
2024 නොවැම්බර් මස 21 878 0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය


‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 21 409 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 447 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site