IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී

(සුජිත් හේවාජුලිගේ)

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැතිව සිටින පිරිස පන් ලක්ෂයකට අධිකය.

ඉන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති

 



අදහස් (5)

ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී

[email protected] Saturday, 31 July 2021 05:26 PM

ඔබතුමා දෙවියෙකි...

:       108       22

karuSaturday, 31 July 2021 07:00 PM

මෙයා කරපු මගුලක් නැහැ.මෙයා කලේ කොරෝනාවෙන් හොඳට හම්බ කරගත්ත එකයි. හැමදාම අපේ මිතුරා ජපානයට දෙවියන්ගේ පිහිටයි.

:       0       0

SENASunday, 01 August 2021 07:30 AM

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබාදිය යුතුවන්නේ පළමු මාත්‍රාව ලබා සති 4ක් හෝ 12 අතර කාලයක වුවත් ලංකාවේ අපට එසේ ලබා දෙන්නේද? WHO උපදෙස් පිළිපදින්නේද කියා රජය ජනතාවට පැහැදිලි කරන්න. එසේ නොවුනහොත් පළමු එන්නත ලබා දෙවන එන්නත නියමිත කාලවකවානුවලදී ලබා නොගැනීමෙන් එන්නත් දෙකම ලබාගත්තද එයින් කිසිඳු ප්‍රතිශක්තීකරණයක් ඇතිවන්නේ නැත. මේ පිළිබඳව රටේ පිළිගත් වෛද්‍ය නිලධාරින් රටට පැහැදිලි කිරීමක් කළ යුතුවේ. අවංකවම රටට සත්‍ය හෙළිකරන්න...

:       0       0

H. D. Karunawathie Saturday, 31 July 2021 08:23 PM

ගම්පහ -වේයන්ගොඩ අපට කොහෙද

:       0       0

lal Sunday, 01 August 2021 06:14 AM

ජපානයෙන් නිකන් එව්වේ මේ තොගය. කවුද දෙවියා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 39 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 347 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 183 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 816 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 597 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 378 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site