(සුජිත් හේවාජුලිගේ)
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙනුයේ පළමු මාත්‍රාව දී සති දහයකින්ද සති දොළහකින්ද යන්න අද (19) තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.
එන්නත්කරණය පිළිබඳ කමිටුව වසංගත රෝග විද්‍යා අංශයේදී රැස්වී මෙම තීරණය ලන්නා බව ද ඔහු කීය. ‘කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ලබන 23 වැනිදා සිකුරාදා ආරභවීමට නියමිතය.
‘කොවිෂීල්ඩ්’ එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති සංඛ්‍යාව නව ලක්ෂ විසිපන්දහස් දෙසීය හතළිස් දෙකකි.
මේ අතර එන්නත්කරණය සඳහා එන්තත් තවත් තොග ඉදිරිදිනවල මෙරටට ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ පවසති.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 23 දා සිට
Pradeep Sunday, 18 April 2021 05:11 PM
වැඩේනම් හොදයි. නමුත් තවම පළමු මාත්‍රාව වත් ලබා නොගත් පිරිසට සිදුවන්නේ කුමක්ද?. ඔවුන්ට අදාළ වැක්සීන් ලබා දෙන්නේ කවදාද? ඒ සදහා තවත් ජීවිත කීයක් බිලි ගන්නා තුරු ඉන්න වේවිද??
C.K.Lankaputhra. Monday, 19 April 2021 04:18 AM
අපි ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ නගරයේ සිට කි.මි 10ක් ඈත. අපිට නම් පළමුවැනි එකවත් නෑ.