IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඇසිඩ් ගැහුවාට අලුත් බාප්පාට යකඩ පොල්ලකින් ගසා මරා දමලා

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

මවගේ වත්මන් සැමියාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකපිට පුතා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , තන්තිරිමුල්ල ප්‍රෙද්ශයේදී පදිංචි 30 හැව්රිදි මවගේ පෙර විවාහයක පුතකු බව පොලිසිය කීය.

එකම නිවසේ කොටස් දෙකක පදිංචිව සිටින සැකකරු සහ  මියගොස් ඇති තැනැත්තා  අතර  ඉකුත් (9) දා  පස්වරුවේ ආරවුලක්  පැවත ඇති බවත්, මියගොස් ඇති තැනැත්තා  පළමුව සැකකරුට, ඔහුගේ බිරියට සහ දරුවාට  ඇසිඩ් ප්රඇහාරයක් එල්ලකර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව සැකකරු යකඩ පොල්ලකින් කළ පහරදීමෙන්  බරපතළ තත්වෙයෙන් කොළඹ ජාතික රෝහලේ ප්ර තිකාර ලබමින් සිටියදී ඊයේ (12) මියගොස් ඇති බවත් පොලිසිය කීය. 

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (12) පස්වරුවේ සැකකරුගේ සොහොයුරියක විසින් කල පැමිණිල්ලක් අනුව, වාද්දුව, මාවල ප්ර දේශයේ සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් යකඩ පොල්ලද සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය. 

මහේස්ත්රාොත් පරීක්ෂණය සහ පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරී පරීක්ෂණ  අද පස්වරුවේ කෙරිණි.

සැකකරු පානදුර මහේස්ත්රාිත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රිරයංකර නාවුල්ල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.විජේතුංග මහතාගේ ප්ර ධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක  මධුසංක ඇතුළු අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

ඇසිඩ් ගැහුවාට අලුත් බාප්පාට යකඩ පොල්ලකින් ගසා මරා දමලා

Bunny Preena Thursday, 15 June 2023 10:42 AM

මිනී මරාගන්න එක ජාතික අනන්‍යතාවයක් වෙලා වගෙයි .මෙහෙම යනකොට ඇමරිකාවත් පරදලා අපි ඉස්සරහට එයි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 299 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 346 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 309 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 519 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2057 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 340 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27171 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site