(රංජන් කස්තුරි)
මැයි මාසයේදී මෙරට ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් මැයි මාසයේදී වෙළෙඳ හිඟය ඉකුත් වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මැයි මාසයේ ඉහළ ගොස් තිබූ අතර සංචාරක ඉපැයීම් පහළ ගොස් තිබූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
මැයි මාසයේදී මෙරට විනිමය අනුපාතය සියයට අටෙන් කැපී පෙනෙන ලෙස අති ප්‍රමාණය වී ඇතැයි ද එහි සඳහන් වේ.
මේ අතර දළ නිල සංචිත මට්ටම ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 දක්වා මැයි මාසයේ දි ඉහළ ගිය බව ද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉකුත් මාසයේ ආර්ථිකයේ වර්ධනයක්