IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හය  අද (21 ) විවෘත කිරීම සිදුකළ බව ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජීනේරු එයි.එම්.එස්.ඩී.සුමනදාස මහතා පවසයි.

මේ අනුව ඉගිනිමිටිය ජලාශයෙ දොරටු හතරක් අඩිය බැගින් ද දෙකක් අඩි දෙක බැගින් ද ජලය මී ඔයට මුදා හැරීමට කටයුතු කල බවද වාරි මාර්ග ඉංජීනේරුවරයා පවසයි.

මෙසේ මුදා හරින ජලය මී ඔයට මුදා හැරිමත් සමග මී ඔය දෑල දෙපස පදිංචි කරුවන් හා මී ඔය අවට ගොවිතැන් කටයුතු වල නිරත පිරිස් දැඩි අවධානමේන් පසුවන ලෙස වාරි මාර්ග නිළධාරීන් පවසති.

මෙම ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීම  සිදුවුයේ 2020 වසරින් පසුව බව වාරි මාර්ග නිළධාරීන් පවසති.



අදහස් (0)

ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 61 0

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයක


ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 17 118 0

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තව


තිස්ස ජාජබ පෙලපාළිය විසුරුවයි
2024 සැප්තැම්බර් මස 17 309 0

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක් ඊයේ (


අදත් වැසි වාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 17 37 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි


රූපෙන් ලොවම දිනූ තිලිණි එයි
2024 සැප්තැම්බර් මස 17 1982 0

ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි අද දින දිවයිනට පැමිණියාය.


බිනර පොහෝය අදයි
2024 සැප්තැම්බර් මස 17 256 0

බිනර පුර පසළොස්වක පොහොය අදට(17) යෙදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 74 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2138 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 991 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site