IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉඟුරු චීනයෙන් ගේනවාට විරෝධයක්

(කාංචන කුමාර ආරියදාස)

දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට  ලබාදුන් අවසරයට විරෝධය පා ඉඟුරු ගොවීහු අද දඹුල් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ.

ඉඟුරු  අතුවලින් සැරසුණු ගොවීහු පිරිසක් මෙම විරෝධයකට එක් ව සිටියහ. 

පසුගිය කාලයේ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණු වකවානුවක දේශීය ඉඟුරු ගොවීන් විශාල පිරිවැයක් දරමින් වගා කළ  ඉඟුරු අස්වැන්න නෙලීම ආරම්භ වෙද්දී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට  ලබා දුන් අනුමැතිය වහාම හකුලා ගන්නා ලෙස  බල කරමින් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

මේ දිනවලින් ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් හත්සියේ සිට 1800 දක්වා මිලක් පවතින බවත් පසුගිය මාසයේ ඉඟුරු කිලෝවක් රුපියල් දෙදහසක් දෙදහස් පන්සීයත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව ගොවීන් කියති.

ඉඟුරු ලංකාවට ගෙන්වීම සඳහා තහනම් කර තිබුණු අවස්ථාවක අර්තාපල් අල ලොකු ලූනු සහ විවිධ භාණ්ඩ වර්ග ආනයනය කරන කන්ටේනර් රථවල ඉතා සූක්ෂම ලෙස සඟවා මෙවන විටත් විදේශීය රටවල ඉඟුරු කිලෝ ලක්ෂ ගණනාවක් වෙළඳපලට ගෙන්වා තිබෙන බව ගොවීහු පවසති.

 



අදහස් (2)

ඉඟුරු චීනයෙන් ගේනවාට විරෝධයක්

ලසන්ත Friday, 16 August 2024 02:41 PM

මොන! රු. 700-1500 දක්වා කිලෝවක මිලක්ද? තාමත් කිලෝව 3000- 3500ත් අතර. ග්‍රෑම් 100යේ ඉඟුරු කෑල්ලක් රු.350ක් වෙනවා! ඒත් කමක් නෑ ගෙදර මල් පෝච්චියේ හරි වවමු. පිටරටින් ගෙන්වීම මහ අපරාධයක්!

:       2       56

අතුල Friday, 16 August 2024 05:02 PM

චීනය අපනයනය කරන හැම ආහාරයක්ම "හයි බ්‍රිඩ්". ලංකාවේ තියෙන්නේ බහුතරයක් කාබනික ආහාර. පිළිකා ඇතුළු නොයෙක් රෝග හදාගන්න අවශ්‍ය නම්, කන්න. ගෙනාවට පස්සේ බලාගන්න පුළුවන් ඒවා හරියට "බැදපු පපඩම්" වගෙයි. අන්තර්ජාලයේ සෝදිසි කර බලන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 382 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 90 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1342 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9257 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4406 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 356 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29539 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23640 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site