(ඔගස්ටින් ප්‍රනාන්දු)
හමුදා සේවයෙන් ඉවත්වී පෞද්ගලික ඉදි කිරිම් ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරමින් හෙරෝයින් මත්කුඩු ජාවාරමක් කළ බව කියන පුද්ගලයකු මත්කුඩු තොගයක් රැගෙන යමින් සිටිය දි අද පස්වරුවේ සුඛෝපභෝගි මෝටර් රථයක් සමග අත් අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
සැකකරු තම සුපිරි මෝටර් රථයෙන් පුත්තලම සිට හලාවත දෙසට ගමන් කරමින් සිටිය දී හලාවත ලුනුඔය පාලම අසල දි පොලිස් අත් අඩංගුවට පත්වුණි. සැකකරු ළඟ තිබී හෙරෝයින් මත්කුඩු ග්රැම් 290 ක් තිබි සොයා ගත් බවත් පවසයි.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ඉදි කිරිම් ආයතනයට ගොඩනැගිලි ඉංජිනේරුවරයකුව කටයුතු කරන අතර හෙරෝයින් මතක්කුඩු ග්රැම් 10 රැගෙන එමින් සිටිය දි හලාවත මැදවත්ත ප්‍රදේශයේ දි ඉකුත් 17 වන දින අත් අඩංගුවට ගත් සැකකරු ලබාදුන්රහස් පිණිවුඩයක් අනුව ලුණුඔය පාලම අසල දි අත්අඩංගුවට ගත් සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බවත් කියයි.
මෙම සැකකරු 40 වින වියේ පසුවන පුත්තලම ඉහළ පුලියන්කුලම බලගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිචිකරුවකු වන බවත් ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පසු පෞද්ගලික ඉදි කිරිම් අයතනයක සේවය කරමින් සිටින අතරම මෙසේ මත්කුඩු ව්‍යාපාරයේ නිරතව සිටි බවට තොරතුරු අනාවරණය වි තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු කුඩු තොගය හා රථය හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඉදිකිරීම් ආයතනයක කළමනාකරු කුඩු සමග මාට්ටු