IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉදිරි සතියේ රනිල් දෙස ඇහැ ඇරගෙන බලා ඉන්න

 

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය රනිල් වික්‍රමසිංහ ජනපති සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති දෙසට  හැරෙන සතියක් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මලාවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද සහභාගී වූහ.

 



අදහස් (11)

ඉදිරි සතියේ රනිල් දෙස ඇහැ ඇරගෙන බලා ඉන්න

Rata Perata Monday, 12 August 2024 12:04 PM

රනිල් එනවද නැද්ද කියන එක නෙමෙයි .ජනතාවට අපහාස කරනා මෙන්න මේ කාලකන්නියාව අයින් කරන්න

:       14       52

ලලිත් පුෂ්පකුමාර Monday, 12 August 2024 12:05 PM

ඇහැ ගහගෙන ඉන්න දෙයක් නෑ .පක්ෂ 86 ක් තියෙනවනම් 85 ක්ම එක පැත්තක ඉඳියි මාලිමාවට එරෙහිව. ඊට පස්සෙ සටන ඉරි ගැහුවා වගේ බෙදෙනවා දූෂිත දේශපාලනය සහ අදූෂිත දේශපාලනය සමග

:       12       49

ජයනාත් Monday, 12 August 2024 12:12 PM

හිතාගෙන ඉන්න හැටි වැරැදි . මන්ත්‍රීවරු පස්සේ ජනතාව නැහැ .

:       8       44

වජිරා Monday, 12 August 2024 12:25 PM

නෝනා විසින් මහත්තයා ගේ ගුණ වැයීම...

:       4       31

දුප්පතා Monday, 12 August 2024 12:29 PM

ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙවී බත් ගුලි ගිල ගිලා ඉන්න උඹලාට තව තියෙන් පෝයවල් දෙකයි බන් පිනට කකා ඉන්න උඹලාට දිරවා ගන්න කියලා කරන්න තියෙන්නේ ඔය වගේ පල් හෑලි කියවන එක විතරයි. සැප්තැම්බර් 21 වෙනකන් දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින්ම බඩගින්න පුරවාගනින් වෙන කියන්න දෙයක් නෑ...

:       6       18

Kazi Shajahan Monday, 12 August 2024 12:50 PM

එහා විතරක් නෙවෙයි, අනික් ඒවත් අරගෙනම බලාගෙන ඉන්නම් රනිල් පැරදෙනකන්...

:       6       15

ටොයිබයියා Monday, 12 August 2024 02:23 PM

මේගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ඔක්කොම එකතුවෙලා රනිල්ව දිනෙව්වේ නැත්නම් ගොඩක් අයගේ දේශපාලන දිවිය කපෝති කියලා. බුද්ධිමත්ව ඡන්දෙ පාවිච්චි කලොත් සැබෑ වෙනසකට යන්න පුළුවන්. විදේශ බලවේග අනිවාර්යෙන් රනිල්ගේ පැත්තේ. ඒගොල්ලෝ දන්නවා සූක්ෂම විදියට ඒගොල්ලන්ට ඕන කෙනා බලයට ගෙන්න

:       4       12

Rohana Monday, 12 August 2024 02:56 PM

උග්‍ර රනිල්වාදියෙකු වන වජිර කියන දේවල් ගනන්ගතයුතු නෑ...

:       5       7

Prabha Monday, 12 August 2024 03:14 PM

පක්ෂ 86 න් 85 කම ඉන්නේ සභාපති සහ ලේකම් විතරයි....

:       4       6

ගමේ එකාලා Monday, 12 August 2024 04:11 PM

රනිල් කියන්නේ මහ බැන්කු හොරා කියලා කෑගහපු අයත් ඕනෑතරම් ඉන්නවා.

:       4       4

සොම්බි රනිල් Wednesday, 14 August 2024 07:32 AM

ඡන්දෙ දවස වෙනකම් මුන් හිතන් ඉන්නවා මුන් දිනයි කියලා. 21 රෑ තමයි මුන් දන්නේ අන්ත පරාජයක් කියලා. යකෝ ගෙම්බො පැන්නට රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි මේ පාර රවට්ටන්න බැහැ බන් .ඡන්දෙ ට පහුවදාට බලපල්ලා උඹලට මොකද උනේ කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 1 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 729 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 415 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 316 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2514 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32774 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site