ඉන්දියාව එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර මේ වනවිට මාස දෙකක් ගත වී තිබේ. ආසාදිතයන් අතින් ලොව තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය.
මාස ගණනක් ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවුණු ඉන්දියාව තෙවැනි ස්ථානයට පත් වූයේ ඇමෙරිකාවටත් බ්‍රසීලයටත් පසුවය. බ්‍රසීලයේ ආසාදිතයන් හිටිහැටියේ යළි වැඩි වී ඇති අතර, එරට සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩපණ විය.
එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුවත්, මේ වනවිට ඉන්දියාවේ ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ. ඊයේ (16) වනවිට ඉන්දියාව, ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ සියයට සියයක් ඉන්දියාවේ නිෂ්පාදිත ‘භාරත් බයෝටෙක්’ එන්නත යොදා ගනිමිනි. ඊට අමතරව, රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නත ද ඉන්දියාව විසින් ඇණවුම් කරනු ලැබ තිබේ.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපදවීම කරයි. මෙම සමාගම, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගමට අයත් ඖෂධ නිෂ්පාදනාගාරයකි.
(ඒ.එෆ්.පී.)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඉන්දියානුවන්ට එන්නත් මාත්‍රා කෝටි 3 ක් දීලා