(ඩයනා උදයංගනී සහ විමුක්ති එස් රොද්‍රිගු)
ඉන්දියානු සාගරයේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමි කම්පාව ඉන්දුනීසියාවේ බටහිර බෙන්ග්ලුකූලු නගරයට කිලෝ මීටර 200 නිරිත දිගින් පමණ ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රබල භූමි කම්පාවක් වුවත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර සිදුවූ හානිය පිළිබඳවද මෙතෙක් වාර්තා වී නොමැත.
ඒ අනුව මෙරට වෙරළාසන්න කලාපයේ ජන ජීවිත සුරක්ෂිත බව එම ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මෙම භූ කම්පනය අද රාත්‍රී 7.07ට පමණ සිදුව ඇති බවද පැවසේ.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියන් සයුරේ පතුල සෙලවේ
මහින්ද Saturday, 19 November 2022 02:12 PM
මේ මුලු රටම හෙල්ලිලා ආයේ ඉන්දියන් සාගරයේ පතුල ස්ථාවරව තියෙයිද?... ශ්‍රී ලංකාව තියෙන්නෙත් ඔය කියන සාගරයේමනේ... තව වැඩිකල් යන්නේ නෑ. මුලු ලෝකයම හොල්ලයි මේ අය... දෙවියො කෝපවෙලා. ධර්මය යට ගිහින් අධර්මය මතුවෙලා.