(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ලක්ෂ 7 ක පමන වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් තලේමන්නාරම මුහුදු සිමාවේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මන්නාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට (9) දින සවස භාර දීමට කටයුතු කර තිබුණි.
උතුරු මැද නාවික විදානයට අයත් නාවික නවුකා තම්මැන්නා කදවුරට අයත් නාවික යාත්‍රාවක් මගින් තලේමන්නාරම මුහුදු සිමාවේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි අයුරින් මෙසේ ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා දෙකක් උපයෝගි කර ගනිමින් රැගෙන එමින් තිබු මුහුදු කුඩැල්ලන් කිලෝ 1100 ක ප්‍රමානයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය හා සිලාවතුර පදිංචි කරුවන් බව කියයි.
අදාල සැකකරුවන් ධිවර යාත්‍රා දෙක හා මුහුදු කුඩැල්ලන් තොගය මන්නාරම ධිවර කාර්යාලයට භාර දී තිබුණි.
මන්නාර ධිවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ ධිවර හා ජලජ සම්පත් පනතේ 1996 අංක 2 දරණ ධිවර පනතට අනුව මුහුදු මාර්ගයෙන් මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය තහනම් බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මුහුදු කුඩැල්ලන් සම්බන්ධව පරික්ෂණ කිරිමේන් පසුව මන්නාර අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මන්නාර ධිවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා ඇතුළු නිළධාරින් ඉදිරි පරික්ෂණ අරඹා තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග
ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස
ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.
මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ඉන්දියාවෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් නාවික හමුදා බාරයට
SL Wednesday, 10 March 2021 02:57 AM
යුද්දේ කාලේ වගේ පෝක් සමුද්‍රසන්ධිය වසා දමිය යුතුයි. ලංකාවේ ධීවරයින්ගෙන් රටට ඉතාම අහිතකර දේවල් රට තුළට පැමිණෙන්න පටන්ගත්තේ යුද්දේ අවසානයත් එක්ක. රට මේ තරමට විනාශ වෙන්න මේ ධීවර ප්‍රජාවේ ඉන්න පිරිස් වලත් බලපෑමක් තියෙනවා. දැන් රටේ හැම තැනකම ඊසි කෑෂ් ක්‍රමේට කුඩු බෙදන කුඩු ඒජන්තයින් ඉන්නවා. පොලිසියට පිරිස් බලය නැහැ.