(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන එමින් තිබු ෂැම්පු පැකට් ,බෝතල් සමඟ මුහුදු කුඩැල්ලන් ඇතුළු ලක්ෂ 25 කට ආසන්න දෑ සමග කල්පිටිය ආනවාසල පදිංචි ධීවරයින් දෙදෙනෙකු කල්පිටිය විජය නාවික හමුදා නිළධාරින් අද( 19) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධි ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැෂේ ෂැම්පු පැකට් 33600 ක් හා ෂැම්පු අඩංගුව බෝතල් 193 ක් හා මුහුදු කුඩැල්ලන් කිලෝ 193 ක් බව නාවික හමුදාව පවසයි.
අදාල දෑ සමග අත් අඩංගුවට ගත් ධීවරයින් කල්පිටිය සින්න අරිච්චාලේ කලපු සිමාවේදි අත් අඩංගුවට ගැනිමට හැකිවු බවත් නාවික හමුදාව දිගින් දිගටම ජාවාරම්කරුවන් විසින් වයඹ මුහුදු තිරය හරහා මෙරටට රැගෙන නීති විරෝධි දෑ අත් අඩංගුවට ගැනිම සිදු කළ බවයි.
අත් අඩංගුවට ගත් දෑ සමග සැකකරුවන් ශ්‍රී ලංකා රේගුවට භාර දීමට කටයුතු කළ බව කල්පිටිය විජය නාවුක කඳවුර කියයි.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවෙන් ගෙනා ෂැම්පු කල්පිටියෙන් අල්ලයි