(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා නිෂ්පාදනය කළ සත්ව ආහාර තොගයක් රජයේ සත්ව ගොවිපොළක තිබී සොයාගත් බව අනුරාෂපුර පාරිභෝගික අධිකාරිය පවසයි.
සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සදහා ගබඩා කර තිබූ තවත් සහල් කිලෝ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.
අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම හුරීගස්වැව මාර්ගයේ නීරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සත්ව ගොවිපළ තුළ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව, එහි ගබඩා කර තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ මෙම සහල් තොගය හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.අ
මෙම සහල් භාවිතා කර ඌරන් සහ කුකුළන් සඳහා සත්ත්ව ආහාර ලෙස සකසා තිබූ බහලුම් සහ පරිභෝජනය සඳහා භාවිතා කළ හැකි සහල් තොගයට මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරීහු මෙහිදී පියවර ගත්හ.
මෙහිදී අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී පෙරේරා මහතා මෙසේ පැවසීය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාවෙන් ගෙනා හොද සහල් සතුන්ට කන්න දීලා
මහීස Friday, 09 September 2022 05:08 PM
මේ කෑම දීලා තියෙන්නේ තම තමන්ගේ අයට නිසා තියෙන වරද මොකක්ද කියලා මට නම් තේරුම් ගන්න බැහැ...!
Chathuri Friday, 09 September 2022 05:19 PM
සත්තු කිව්වේ 250ද? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. කන්නෙම තණකොළ ගොඩක් කාලෙකින්... හොඳ කෑමක් ලැබුණේ..!
වසලයාගේ 'කසළ-ටී' Friday, 09 September 2022 06:15 PM
සුද්දා රට බාරදීලා යනකොට "සිලෝන්-ටී" නාමයෙන් ලොවට හඳුන්වා දුන් තේ වලට අද වෙලා තියෙන්නෙත් ඔය දෙයමයි...! "කසල-තේ" පටවන්නෝ, අල්ලන්නෝ බොහෝයි. ඒත් ඒවා රටින් පිටකරන්නෝ අදෘෂ්‍යමානයි...
Kumar (Gulf) Saturday, 10 September 2022 01:26 AM
ලංකාවේ වී ගබඩා වල අවුරුදු 10 කට වඩා දිරනකොට මේවා සත්තුන්ට හරි කන්න දෙන එක හොඳයි
Santhu Saturday, 10 September 2022 01:39 AM
තඹුත්තේගමද..ආ.කඩා කප්පල් කාර, විනාස කාර, රටේ අභාග්‍යම පතන, එකත් එකට තරහටම හිතා මතා කල දෙයක් වෙන්නැති.
තේගිරිස් Saturday, 10 September 2022 06:07 AM
කසල තේ කිව්වම මට කුඩාකාලයේ අනුපාත ගණන් හදනකොට විවිධ තේ මිශ්‍ර කර විකිණීමේ ගණන් දෙනවා ඒවා අනුව ලංකාවෙ සමහරක් වෙළෙන්දෝ කසල තේ වලට හොද තේ මිශ්‍ර කරලා තත්ව සහතික ඇතුවත් විකුණනවාද කියලා හිතෙනවා.
RAHEEM Saturday, 10 September 2022 09:21 AM
ඇස් පොට්ට නිලධාරීන් ඉන්නකොට මෙහෙම වෙනවා
sarath wijesingha. Saturday, 10 September 2022 09:56 AM
මේ සියලුම මහාපරිමාන අපරධ හෝ වංචා පිටුපස අනිවාර්යෙන්ම නුගත් දේසපාලුවෝ සිටිය යුතුය.මුලින්ම මේ නුගත් දේසපාලුවන් රටෙන් අතුගා දැමිය යුතුය.ඉන් පසු මේ වගේ අපරාධකාරයින්ට ආරක්ෂාව නැති වෙනවා.
Perera Saturday, 10 September 2022 11:24 AM
69 ලක්ෂයක් හරක් මීහරක් කුළු හරක් බූරුවෝ ඉතින් සත්තු තමයි
SanthuMonday, 12 September 2022 03:05 AM
ඒක නේ...ඒ සත්තුන්ව පලව හරින්න තරම් හපන් කමක් නැහැනෙ අප්පා, ලක්ෂ 31 ක සතුන්ට උම්බෑ කියනව ඇරෙන්න.