IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර

(අංජුල මහික වීරරත්න)

උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

බහුලව වී ගොවිතැන් කරන අම්පාර ඇතුළු  දිස්ත්‍රික්වලට මුලින්ම නයිට්‍රජන් දියර පොහොර  ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් එලෙස අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට  සහතික වීමත් සමඟ  ගොවීන්  කුඹුරු වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් තමාට දැනුම් දී ඇතැයි ද  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.



අදහස් (8)

ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර

69lakshaya Saturday, 16 October 2021 12:53 AM

අනේ අපිට කාබනික නයිට්‍රජන් ගෙනල්ලා ඇමතිතුමා

:       0       2

කිරි පුතා Saturday, 16 October 2021 01:47 AM

හැම එකම අරහෙනුයි මෙහෙනුයි ගෙනත් කොමිස් ගහන අරමුණ පැත්තක තියලා රටට අවශ්‍ය දේ රට තුළම නිපදවා ගත යුතුයි. දැනුම තියෙන ආචාර්ය මහාචාර්ය ගොල්ල මාධ්‍ය සාකච්ඡාවලට සීමා නොකර එයාලට කරලා පෙන්වන්න වැඩ බාර දෙන්න

:       1       4

sam Saturday, 16 October 2021 07:36 AM

ඉස්සර ලංකාවේ බයිලා කියලා මිනිසු සතුටු කලේ ඒම් ඒස් ප්‍රනාන්දු කියන ගායකයා දැන් අමුතු බෙරු බයිල කියවන නොන්නඩි වෙනවා හිටපු ඉන්ෂවරස් ගොයියො

:       0       4

චන්දන Saturday, 16 October 2021 07:40 AM

මහත්තයා , කාබනික පෙහොර කියල පීචං වෙන්න එපා. ඕක ස්වාභාවික සහ කෘත්‍රිම කියල වෙනස් කරන්න .

:       0       4

Perwra Saturday, 16 October 2021 08:02 AM

ගෙන්නලා බීපල්ලා. මේ අය ගොවිතැනත් විනාශ කරලාම තමයි නවතින්නේ.

:       0       4

ගජමිතුරු Saturday, 16 October 2021 09:37 AM

ඉන්දියාවෙන් නයිට්‍රජන් චීනයෙන් කොම්පෝස්ට් දෙරටින්ම හාල් අපනයන කළ තේ වගාව විනාශ වීමෙන් චීන තේවලට ඉල්ලුම වැඩිවීම ලංකාව වලපල්ලට යාම අනාගතයේ සිදුවිය හැකියි.

:       0       5

JANAHITHA Saturday, 16 October 2021 10:07 AM

ජනතාවට දියර පොහොර දෙන්න බොහොම දක්ෂ කෙනෙක්... නමුත් 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ මෙතුමා ඇමැති පුටුවක ඉන්දවන්න නම් නොවේ... බුදුසරණයි...!

:       0       3

පිටිගල මිලානෝ Saturday, 16 October 2021 11:43 AM

නයිට්‍රජන් කාබනික පොහොරද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 948 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 231 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1923 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 225 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 544 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2468 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site