( තිළිණි ද සිල්වා )
මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටී.
ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර සිටී.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක්
Ranji Monday, 13 December 2021 02:20 PM
කයිවාරු ගහනවා බලය ගන්නකන්. ඊට පස්සේ ලෝකෙන් හිඟා කනවා රට ණය කරලා යනවා
අජිත්Tuesday, 14 December 2021 10:05 AM
රාජපක්ෂ පවුලට නම් ඉන්දියාවට උනත් ණය දෙන්න තරම් සල්ලි තියෙනවා.
Rexi Monday, 13 December 2021 02:37 PM
මෙහෙමත් හිඟාකෑමක්... 69ට දැන් මොනවද හිතෙන්නේ කියලා අපිටත් දැනගන්න පුළුවන්ද?
gamageMonday, 13 December 2021 05:01 PM
හිඟාකන්න හරි රටක් ඉතුරු වුණේ මහින්ද මහත්තයා නිසා...
fairoosMonday, 13 December 2021 06:05 PM
මේ ඇවිල්ල ඉන්නේ නියම බයියෙක්. මේ දවස්වල හොයාගන්න හරි අමාරුයි
ගමේ එකාලාMonday, 13 December 2021 06:45 PM
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු රටක් ඉතුරු වෙලා තියෙනවා. දූෂිත පවුල් පාලනේ අය, දුෂිත දේශපාලුවන් හොරාකාලාම රට හිඟමනට පත්කරලා හමාරයි...
විපරමා Monday, 13 December 2021 07:01 PM
රටේ කෑලි කෑලි විකුණනවා. බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ රටත් ඉතුරු කරන එකක් නැහැ.
JagathMonday, 13 December 2021 07:18 PM
මේ වගේ මෝඩ බයියලා හින්දා තමයි අපේ රට දිනෙන් දින ප්‍රපාතයට යන්නේ.
පිටිගල මිලානෝ Monday, 13 December 2021 07:54 PM
කවුද දන්නේ නෑ යුද්දේට බයේ ඇමරිකාවට පැන්නේ....
anaMonday, 13 December 2021 09:55 PM
මොනාටද දන්නේ නැ මේ එන්න හදන්නේ
Ranjit Monday, 13 December 2021 02:50 PM
චන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ "අපට දෙන්නකෝ අපි කරන හැටි පෙන්වන්නම්" කියලයි. දැන් හොම්බෙන් යනවා. එක පවුලකට නම් රජ සැප. ඔන්න එක්කෙනෙක් හදිසියේම සින්ගප්පුරුවටත් ගිහිල්ලලු.
fairoos Monday, 13 December 2021 05:17 PM
ඉන්න හිටින්න රටක් තියෙනවනේ... ඒ නිසා සැප තමයි.
Nuwan Monday, 13 December 2021 06:09 PM
ඕකට හරියන්න ලංකාවේ මොනවද ඉන්දියාවට වික්කේ?
පිටිගල මිලානෝ Monday, 13 December 2021 06:21 PM
චීනෙට අයිති නව ඉන්දියානු ප්‍රාන්තයක්! රාජපක්ශලා කොමිස් බරට ගත්ත ණය තමයි මේ ගෙවන්නේ.
Rashmi Monday, 13 December 2021 07:20 PM
ඉන්දියාව ඩොලර් මිලියන 500ක ණයක් දෙන්න යනවලු තෙල් ගේන්න. තව ඩොලර් බිලියනයක ණයක් ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ගේන්න. ප්‍රධාන කොන්දේසියක් තමා ඔය ඔක්කොම දේවල් ඉන්දියාවෙන් විතරයි ගන්න පුළුවන්. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඩීල් එකත් ඔය අස්සෙ ඇති. අනේ අපේ රටට වෙච්ච දෙයක්.
Lal Monday, 13 December 2021 07:26 PM
ඉන්දියන්කාරයා කවද්ද අපිට හදවතින්ම උදව් කරේ. වහල් බයියන්ට ඕවා තේරෙන්නේ නැත..
Perera Monday, 13 December 2021 10:46 PM
පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද දකුණු ආසියාවේ හිඟන්නා වෙලා
chandima Tuesday, 14 December 2021 12:19 AM
වැටිලා ඉන්න වලේ හැටියට යක්ෂයාගෙන් හරි ආධාර ගන්න වෙනවා තමයි
sharm warn Tuesday, 14 December 2021 08:42 AM
ඉන්දියාවෙන් මුදල් දෙන්නේ නැහැ. ගන්නේ හොරු කියල දන්නා නිසා. දෙන්නේ එහෙ තියෙනේ කුණු කන්දල්
Prasheen Tuesday, 14 December 2021 11:28 AM
ණයට කියන අලුත් නම අධාර පැකේජ
Nandalal DE SILVA - France Tuesday, 14 December 2021 05:13 PM
දැන් බලාගෙන යනකොට චීනෙට රත්වෙලා ඇති. ඒ අය අපේ රටට ආධාර වගේ පෙන්නලා ගිනි පොලියට ණය දෙන්නේ.