(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම පරාජය ඉන්දියාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලැබූ පළමු පරාජය වීම ද කැපී පෙනේ. ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කය හඹාගිය ඉන්දීය ඉනිම ඕවර 49.5 කදී ලකුණු 259 ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 265 (ශකීබ් අල් හසන් 80, ටොව්හිඩ් හිඩෝයි 54, නසුම් අහ්මඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, මොහොමඩ් සාමී 32/2, ශර්දුල් ඨාකූර් 65/3) ඉන්දීය පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 259 (ෂුබ්මන් ගිල් 121, කේ. එල්. රාහුල් 19, සූරියකුමාර් යාදේව් 26, අක්ෂර් පටෙල් 42, ටන්ෂීම් හසන් සකීබ් 32/2, මුෂ්ෆිකුර් රහමන් 50/3, මෙහෙදි හසන් 50/2)
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි
චන්දිම ෆොන්සේකා Saturday, 16 September 2023 10:08 AM
මැච් ෆික්සින් එකක් කරලාද දන්නේ නැහැ..