(ඉන්දිකා රාමනායක)
කාත්තන්කුඩි ප්‍රදේශයේ රන්බඩු හලක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනකු එහි තිබූ රුපියල් ලක්ෂ 30 ක රන් සොරාගෙන පලාගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි.
සංචාරක වීසා මත පැමිණ මාස කිහිපයක් රන් බඩු නිෂ්පාදනය කර ඇති බවත්. රන්බඩු නිපදවීම සඳහා එහි හිමිකරු ලබා දී තිබු රත්‍රං ග්‍රෑම් 250ක් සොරාගෙන පළා ගොස් ඇතැයිද පොලිසිය පවසයි.
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය කුලිකරුවෝ රන්වලට විදී
sam Thursday, 25 March 2021 06:18 AM
හොඳම වැඩේ ඉන්දියාවේ අයට ලංකාවේ රැකියාවල් දෙන එකට. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට රස්සාවල් නැතිව ඉන්නවා. මේ කොහෙන්වත් ආපු, අපේ රටට හැම වෙලාවෙම වින කරන ඉන්දියන් අයට මෙහෙ රස්සා දෙනවා.කාට පිස්සුද කියලා තේරෙන්නේ නැහැ. ඉන්දියන් අය ගිය තැන ඉවරයි. ඒක ඒ අයගේ හැටි. දැක්කනේ ලංකාවේ අයටත් කරපු දේ. ඒ අයට නියම දඬුවම දෙන්නේ පාකිස්තානය විතරයි.