IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ජනපති හමුවේ

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.  ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද මෙම හමුවට සහභාගි විය.



අදහස් (6)

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ජනපති හමුවේ

sukitha Friday, 30 August 2024 03:38 PM

දේශාභිමානය, දෑ අනුරාගය කෝ? මීට මාස කිහිපයකට පෙර විදේශීය ප්‍රවර්ති වෙබ් අඩවි රැසක් වාර්තා කළා අපේ රට වටේ ස්ථාන 7ක ඉන්දියාව ඒකාබද්ධව මිනිසුන් රහිත නිරීක්ෂණ මධ්‍යස්ථාන ආරම්භ කළ බව. මේවා ගලවා ගැනීමේ මධ්‍යස්ථාන ලෙස ලේබල් කළත් සිදුවන්නේ සියලු දේ නිරීක්ෂණය කිරීමයි. ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, තිර්කුණාමලය, කල්ලරව, පේදුරු තුඩුව, මොල්ලිකුලම් යනු එම ස්ථානයි.

:       2       6

සුදසිංහ Friday, 30 August 2024 03:48 PM

සාගර ඛණිජ සම්පත් විකිණීමට කටයුතු කරන්න බල කරන, ඉන්දීය ගුරුවරු මගින් ඉන්යානු ව්‍යප්ත වාදය පැතිරවීමට ඉන්දියානු ඔත්තු සේවයේ ක්‍රියාත්මක වන්නේ නම් දළදා වහන්සේද ඉන්දියාවේ බූදලයක් ලෙස ‍දෙන්න පුළුවන්. එ නිසාම විකුණුම් සිං බලයට ගෙන ඒම සුදුසු නොවේ.

:       4       7

රනේ Friday, 30 August 2024 04:30 PM

අනුරත් හම්බවෙලානේ යන්නේ?

:       0       3

SanathFriday, 30 August 2024 10:31 PM

රනිල්, සජිත් දීගේ ලෑස්ති කරන්න කපුවෙක් ඇවිත්. NPP ජයග්‍රහණය ගැන හැමෝම භීතියෙන්...!

:       1       1

nimil Friday, 30 August 2024 04:33 PM

මාසයක් ගානේ ඉන්දියාවේ කවුරු හරි ඇවිල්ලා යන්න පුරුද්දක් කරගෙන. මොවුන් ගහන්නේ මොළේ මැදට...

:       1       5

chandima Saturday, 31 August 2024 12:53 AM

ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්, ජෙප්පන් දින්නොත් කුට්ටිමානිලා ටිකක් එවන්න කිව්වද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 784 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1797 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2270 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5688 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1696 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6240 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site