(තිළිණි ද සිල්වා)
මෙරට නිල සංචාරයක නිර. ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා අද (13) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් හමු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
නම වෙනම පැවති මෙම හමුවීම් වලදී මෙහිදී දෙරට අතර සමීප සහෝදරත්වය සහ සහයෝගීතාවය සිහිපත් කළ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වඩා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාවයක් උදෙසා නැවුම් අවස්ථාවන් සොයා බැලීමට මහත් උනන්දුවක් පළ වූ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.
තවද ඉන්දීය යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේදී දිවීදූ නිර්භීත ඉන්දීය සෙබළුන්ගේ ජීවිත පරිත්‍යාගයන් සිහිපත් කරමින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී උපහාර දැක්වූ බව එම මහකාමසාරිස් කාර්යාලය කියා සිටී.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති හමුවෙයි