IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස

ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පිවිසුම අවහිර කරමින් බිම සැතපී සිටියේය.

(ශාන්ත රත්නායක)



අදහස් (5)

ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස

බද්රානි Wednesday, 30 March 2022 08:28 PM

අර මොකක්ද එක කසාගන්න නියපොත්තක් නැති වුණාට හිත්වල තියන ලොකුකමයි උජාරුවයි නම් ඇරෙන්නේ නැහැ කවදාවත්.... සිංහල අවුරුදු කන්න ඉන්දියාවෙන් සල්ලි හිඟාකන එක හොඳයි. ඉන්දියන් තෙල් සමාගම සතුව පවතින ආයතනයකට ඉන්දියන් විදේශ ඇමැති යන එක වරදක්... අපේ රටේ අඥාණයින් හිතාගෙන ඉන්නේ ලංකාවේ තක්කඩි පාලකයින් වගේ ඉන්දියන් දේශපාලකයෝත් විකුණගෙන කන ජාතියේ කියලා වෙන්න ඇති...!

:       9       80

C.k.LKankaputhra Thursday, 31 March 2022 07:16 AM

චන්ද දහයක්වත් ගන්න බැරි පොර වෙන්න වලිකන පිස්සූන් වහන්සේලා. උපවාස කරන්න ඔ්නැ තව ටිකක් එහායින් පාරෙන් අනික් පැත්තෙ අරXx ගx මන්දිරේ ඉස්සරහ.

:       0       0

ලුම්බිණි Thursday, 31 March 2022 10:38 AM

මීට වැඩිය නරකද ප්‍රයෝජනවත් දෙයක් කරා නම්.

:       0       0

chanda Saturday, 02 April 2022 05:29 AM

සහතික ඇත්ත ඔබ බද්රානි..!

:       0       0

Analyst Saturday, 02 April 2022 11:20 AM

ඕකෙ හරි නම 'ජනසෙතේ' නෙමෙයි 'ජනසාපේ'. මොළේ අබ ඇටයක්වත් තරම ලොකු නම්, ඕනෑම කෙනෙක් දැනගත යුතුයි ඉන්දියාව වර්තමානයේ 5 වෙනියට ලොකු ලෝක ආර්ථිකය. අපේ රටවල් දෙකේ සංස්කෘතිය, ගති පැවතුම් බොහෝ දුරට සමානයි. ලංකාවට ආර්ථික වශයෙන් ගොඩයෑමට ඇති පහසුම මග තමයි ඉන්දියාවත් එක්ක උපක්‍රමශීලීව සම්බන්ධ වී ඉදිරියට යෑම.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1313 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 434 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 729 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 809 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 913 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1021 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 728 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site