ඉන්දියා - ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යොමු කළ යුතුය.
කලා සහ සංස්කෘතික, අධ්‍යාපන, කෘෂිකර්මය, පර්යේෂණ, විද්‍යා සහ තාක්ෂණ, සෞඛ්‍ය, සමාජීය කාර්යන්, සංවර්ධන අධ්‍යනය සහ සංචාරක යන ක්ෂේත්රයේ ව්‍යාපෘතීන් ස`දහා අයදුම්පත් කැඳවන අතර එම අයදුම්පත් තනි පුද්ගල, ආයතන සහ කණ්ඩායම් ලෙස ඉදිරිපත් කළ හැකි බවත් එම යෝජනා මාර්තු මස පැවැත්වෙන එහි අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එම පදනම පවසයි.
අයදුම්පත් www.hcicolombo.gov.in යන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩබියෙන් ලබාගෙන ඉන්දියා - ශ්‍රී ලංකා පදනම, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බාරේ, 36 - 38, ගාලූ පාර, කොළඹ 03 යන ලිපිනයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ යොමු කළ හැකිය.
මේ පිළිබඳව වැඩි විස්තර 0112389924 යන දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියා - ශ්‍රී ලංකා පදනමෙන් නව ව්‍යාපෘතිවලට අත හිත
sharm warn Thursday, 22 December 2022 10:18 AM
වැඩෙ හොදයි හැබැයි යටි අරමුණ මොකද්ද කියල අවදියෙන් ඉන්න . . අන්තිමට අපේ නිපැයිම් ඉන්දියාවෙන් අපිටම විකුනයි..
K.R.Nihal gunasekara Monday, 26 December 2022 11:22 AM
කෘෂිකර්මය අනුබද්ධව පාරිසරික හා ඕගනික් සංකල්පය යටතේ කණ්ඩායම් වශයෙන් දකුණු පළාතේ දිස්ත්‍රික් තුනේම ගොවි කන්ඩායම් සකස් කර එකෝ ඇග්රි ලෙස පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත්