IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ඉන්දීය සාගර කලාප රැකවරණයට ඕස්ට්‍රේලියා සහය

(අංජුල මහික වීරරත්න)

ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා  පැවසීය.

මොරිසන් මහතා මේ බව කීවෙි  Geopolitical Cartographer" විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කරන ලද කතිකාවතකට එක්වෙමිනි. "ඕස්ට්‍රේලියාව සහ ඉන්දියන් සාගරය" යන මැයෙන් මෙම කතිකාවත පැවැත්විණි.

ඉන්දියන් සාගර කලාපයේ රටවල් තම ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ස්වෛරීභාවය පිළිබඳ ගැටලුවකට තුඩු දිය හැකි ආකාරයේ විධිවිධානයන්ගෙන් වැලකී සිටිය යුතු බවත් ස්කොට් මොරිසන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන , හිටපු කථානායක කරු ජයසූරිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලලිතා කපූර් ( Lalita Kapur), ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු ටර්ගට් (Semih Lütfü Turgut), ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතරෝ (Katsuki Kotaro), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ධූත මණ්ඩල ප්‍රධානී ඩග්ලස් සොනෙක් (Douglas Sonnek) මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.



අදහස් (1)

ඉන්දීය සාගර කලාප රැකවරණයට ඕස්ට්‍රේලියා සහය

සත්‍යපාල Monday, 22 July 2024 09:20 PM

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් කියන්නේ ජල්තරකාරයෙක්. කෝවිඩ් කාලයේ හිටපු අගමැති විවිධ වංචනික ක්‍රියා නිසා ජනතාව ඔහු අන්ත ලෙස පරාජය කර ගෙදර යැවුවා. ඔය එන්නේ චීනෙට විරුද්ධව යුද්ධයක් වුණොත් අපිත් ඒකට පටලවාගන්න.අලි පෙම් කෙලිනකොටත් අලි සටන් කරනකොටත් පොඩි වෙන්නේ තණකොල.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 593 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 120 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1142 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 135 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 900 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1226 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site