(අංජුල මහික වීරරත්න)
අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි.
ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.
''පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුව දෙසැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙයි.
ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ මතුවන තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ජා කෙරේ .
රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක්
Chandima Tuesday, 30 November 2021 10:00 AM
මොකක්හරි ගිනි ගෙඩියක් අඹරල එයිද?
kamal Tuesday, 30 November 2021 10:42 AM
මේ ගොල්ලන්ගේ කතා නැතිනම් ඉන්දියන් සාගරේ මෙලහකටත් හිඳිලා...
චමින්ද Tuesday, 30 November 2021 05:28 PM
මට පැරණි කියමනක් මතක් වුණා එය දෙවේලේ දකින කුකුළාගේ කරමලේ සුදුයි කියනවා වගේ...!!!
W.L.D.A.P.PERERA. Wednesday, 01 December 2021 01:40 AM
දේශපාලණ භෙදයකින් තොරව ආසියාකරයෙ වෙළදපොළ ආර්ථික වෙළද,හා ආරක්ෂක ක්‍රමෝපායන් අප රටට වඩාත් වාසිදායක අයුරින් සකස් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමට තරම් ඔහු දක්ෂයි. අවශ්‍ය වන්නේ අනෙකුත්ප දේශපාලන හා පරිපාළණමය අවශ්‍යතා සඳහා රට අභ්‍යන්තරයේ පවතින බාධාවන් නොදැනුවත්කම් හැකි පමණින් අඩුකර ගැනීමටත් රටට ආදරය කරන ජන සමාජයක් බිහිකිරීමට දායක වී මයි.