(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඉන්ධන තොග දිවයින පුරා ක්‍රමානුකූලව බෙදාහරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රට තුළ වර්තමානයේ පවතිනඉන්ධන හිඟය බව පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බවත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන ක්‍රමානුකූලව බෙදන්න ජනපති උපදෙස්
Asanga Friday, 17 June 2022 03:53 PM
එතකොට ඔක්කොම හරියයි. පඹයොත් ඔයිට වඩා හොඳයි...!
sugath Friday, 17 June 2022 04:33 PM
ඕක කියන්ට ජනාධිපති කෙනෙක් ඕනෙද? කොටින්ම, රටේ මිනිසුන්ට ඇති ප්‍රශ්න විසඳීමට නොහැකි, "විධායක බලතල" ඇති ජනාධිපති කෙනෙක්ගෙන් අද මේ රටට වැඩක් ඇද්ද?
ඉන්දික Friday, 17 June 2022 04:44 PM
හම්මෝ ඇති එහෙනන් ....
ranasingha - USA Friday, 17 June 2022 04:48 PM
ඉන්ධන බෙදාහැරීමයි පෙට්‍රල් ගැසීමයි කියන්නේ දෙකක් බව පිස්සා හොඳින් මතක තබාගත යුතුයි. ඇමෙරිකාවේ හිටපු කාලේ කොට කලිසමකුත් ඇඳගෙන පෙට්‍රල් ස්ටේෂන්වල තෙල් ගහපු හැටි අපිට තවමත් මතකයි. නමුත් බෙදාහැරිම කියන්නේ පරිපාලනමය ක්‍රියාවලියක්. එයට උගත් බුද්ධිමත් වඩාත් ප්‍රායෝගික කෙනෙක් පත්කළ යුතුයි.එහෙම නැතිව මේ පිස්සා ඒ වැඩේටත් අත දැම්මොත් අනිවාර්යයෙන්ම මේකා කෘෂිකර්මයට කරපු කොඩිවිනයම තෙල් වලටත් කරනවා අනිවාර්යයි . දැනටත් අභාවයට යමින් පවතින ඉන්ධන සැපයීම නැත්තටම නැතිකරන්නයන මෝදිගේ ප්ලැන් එකක් අපේ රටේ පිස්සු නන්දේ ක්‍රියාත්මක කරන්න යනවාවත්ද.
Sam Friday, 17 June 2022 04:50 PM
හරියට පොහොර වලට උපදෙස් දුන්නා වගේ
Rohana Friday, 17 June 2022 07:05 PM
ඉන්ධන හිඟයට පිළියම අවශ්‍ය තරම් ඉන්ධන ගෙන්වීමයි. එසේම බොරතෙල් ගෙන්වා පිරිපහදුකර අවශ්‍ය තරම් ඉන්ධන සංචිත ඇතිකළ යුතුයි. එතකොට කියයි ඩොලර් නෑ කියලා. ඩොලර් නැතිවුණේ ජනතාවගේ වරදින් නොව පාලකයින්ගේ වරදිනි. එසේනම් පාලනය වෙනස්විය යුතුමයි...
විපරමා Friday, 17 June 2022 07:26 PM
දූෂිත පවුල් පාලනේ කට්ටියම එකතුවෙලා රට කාබාසීනියා කෙරුවා. ආපු තෙල් නැව්වලටවත් හරියට ගෙවන්න බැරුවයි උන්නේ... උපදෙස් නම් ඕනෑතරම්? වැඩ තමා නැත්තේ...?
Asela Friday, 17 June 2022 09:49 PM
එහෙමයි...