(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී ඇති අතර ඊයේ දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී තිබුණි.
ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ
නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි
pakeer Sunday, 30 July 2023 09:21 PM
තෙල් ගහන්න සල්ලිත් දෙන්න... නුඹලාට නම් අවුලක් නැහැ. රස්සාවක් කරන කෙනා වාහන පැනලා ඉවරයි.
ajith Sunday, 30 July 2023 10:06 PM
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි නොකර ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාගැනීමේ හැකියාව ලබාදිය යුතුවේ. යම් හෙයකින් නැවත QR CODE ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවහොත් (IF) එය පහසු වනු ඇත. කිසිවකුට නැවත ඒ සඳහා register කිරීමක් අවශ්‍ය නොවනු ඇත. රජය පමණක් නොව පුරවැසියන්ගේ පැත්තෙන්ද සලකා බලා මේ පිළිබඳව තීරණයක් ගැනීම වඩා වැදගත් වේ...
de silva Monday, 31 July 2023 07:42 AM
ඕක තහනම් කරන්න එපා... ඉන්ධන දෙන ප්‍රමාණය වැඩි කරලා ඕක පවත්වාගෙන යන්න. හදිසියක් වුණොත් ඕක අවශ්‍ය වෙනවා.
සල්ලි Monday, 31 July 2023 08:16 AM
පෙට්‍රල් ලීටරේ 328ට ගෙනත් දැන් පණ්ඩිතකම... ඉන්දියානු ලොරි බස් වල ගියාම කොන්දේ අමාරුව.
චන්දන Monday, 31 July 2023 12:33 PM
බොරු කතන්දර ඕනැ නැහැ. පිටරට කොම්පැනි ආවාම එයාලට ඕන බිස්නස්. ඔය කිව් ආර් එයාලාට වැඩක් නැහැ. ඒවා එයාලා බලන්නෙත් නැහැ. නිකන්ම අහෝසි වෙනවා. තෙල් ගේන්නේ එයාලා නම් විකුණන්නෙත් එයාලා නම් කාටවත් ප්‍රශ්න කරන්න එයාලා දෙන්නේ නැහැ.