(යොහාන් බාසුර)
දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි.
ඉන්ධනවලට සීමා පැනවීම සහ සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.
කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු මේ අයුරින් අඩාල වුව ද කොළඹින් පිට පළාත්වල ගමනා ගමන කටයුතු සීමාවීම නිසා බස් රථවල දැඩි තදබදයක් දක්නට ඇත.
ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස බෆරයේ මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි.
බලන්ගොඩ ප්‍රදේශයේ ගමන් ගත් බසයක මේ අයුරින් මගීන් විශාල පිරිසක් එහි වහළය මත නැගී ගමන්ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.
(ශාන්ත රත්නායක)
උපේන්ද්‍ර ජාතුංගම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි
Gunasinghe Wednesday, 29 June 2022 09:22 AM
චන්දෙකට යන්න කාලෙ හරි, පවතින අසිමිත බලතල හිමි රජයේ නොහැකියාව මනාව පැහැදිලියි, ජනතාව රැවටිල, වහාම මතිවරණයක් අවශ්‍යයි,
Surain Wednesday, 29 June 2022 12:43 PM
රට රකින්න ආපු විරුවා මව්බිමට තව තව මොනවා විනාශ කරයිද?
Hafeel Wednesday, 29 June 2022 02:32 PM
අර්බුදයෙන් බලයට ආවත්, අර්බුදයෙන්ම ඔහු විනාශ වෙනවා. ඡන්ද දීපු ජනතාවටත් අමතක් වෙලා එදා ඡන්දයට ඉදිරිපත් වෙනකොටත් වත්මන් ජනාධිපතිට විරුද්ධව අපරාධ නඩු ගණනාවක් විභාග වෙමින් තිබුණා කියලා. එවැනි මිනිහෙක් රට හදාවිද? ඔහුගේ තරුණ පුතා ඇමරිකාවේ හොඳම තරුණ ජීවිතයක් ගත කරද්දී, මේ රටේ තරුණයින්ට හොඳ අනාගතයක් ඇති කරාවිද? තවදුරටත් අපි රැවටුණු එක ඇති...
sam Thursday, 30 June 2022 12:14 PM
දැන් ඉතින් ඇඹුල් තියල් ගිනියන්න පුළුවන්... පටු දැක්මක් තියෙන මිනිස්සුන්ට දැන්වත් තේරෙනවද මන්දා මේ භුක්ති විඳින්නේ වැරැදි ආයෝජන නිසා කියලා... මම කියන්නේ නෑ හයිවේ එක වැරැදි ආයෝජනයක් කියලා එක පාරටම, ඒ වගේම ඒක නිවැරැදි එකක් කියලත් කියන්න බෑ, ඇනලයිස් කරන්නේ නැතිව...