(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දිනෙන් දින ඉහල යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසිරුතාවයක් පවතින බවත් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහොත් සමස්ථ දිවයිනේම බහුදින යාත්‍රා හිමියන් ධිවර කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.
සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය 25 දින පැවැත්වු මාධ්‍ය හමුවකදි මේ බව පවසන්නට විය.
මෙම මාධ්‍ය හමුවට සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණ,සභාපති ටිරෝන් පතිරණ,උප ලේකම් සුනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව තිබුනී.
මෙම මාධ්‍ය හමුවට එක්වු ඔවුන් පවසා සිටියේ යෝජිත ඉන්ධන සූත්‍රයෙන් ද තමන්ට සාධාරණයක් ඉටු නොවන බව පෙන්වාදෙන එම නියෝජිතයින් රටට ඩොලර් උත්පාදනය කිරීමට ඇති මෙවැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි රජයේ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.
එසේම රටට ඩොලර් අහිමි වනවා සේම ලක්ෂ ගණනකට රැකියා අහිමි වීමේ තර්ජනයක් පවතින බවද ඔවුන් චෝදනා කරති.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන සහනාධාර නොලැබුණොත් ලංකාවේම ධීවර යාත්‍රා නවතී
Lalith M Thursday, 26 May 2022 07:02 AM
සහනාධාරය දුන්නාට මාළු ලාබ වෙන්නේ නෑ. අනිත් අය වගේම තමනුත් පුළුවන් විදිහට රැකියාව කරන්න. තර්ජනය පුස්සක්. කාටත් අමාරු කාලයක්.. සහනාධාරය කියන්නේ දූෂණයයි...