ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය යන විට ඒ මහතා 92ක් වැනි වියෙහි පසු විය.
1932 වසරේ පංජාබ්හිදී උපත ලබා ඇත.
ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතා ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. ඔහු එරට මහබැංකු අධිපති ලෙස ද කටයුතු කර ඇත.
2004 වසරේ සිට 2014 දක්වා එරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මන්මෝහන් සිං මහතා කටයුතු කළේය.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප
ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද කඩා ඉවත් කිරිමට පියවර ගත්තේය.
මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය කියයි.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ
R W Dharmawardhana Friday, 27 December 2024 06:45 AM
ආදර්ශමත් නායකයෙක්. වර්තමාන භාරතයේ දියුණුවේ නිර්මාතෘවරයා ඔහුයි. කොංග්රස් පක්ෂයට මෙන්ම මහා භාරතයට දැරිය නොහැකි පාඩුවකි. නායකයානෙණි ඔබට නිවන්සුව...
Lalla Friday, 27 December 2024 07:20 AM
අවුරුදු දහයෙන් ඉන්දීය ආර්ථික දිශානතිය අමුතුවෙන් නිර්මාණය කර වර්තමානයේ ලොව පස්වන ආර්ථික බලවතා දක්වා ගිය ගමනේ පුරෝගාමියා....ඒකට හරියන්න ඒ කාලේ හිටිය අපේ ජනපති.... පවුල් ආර්ථිකය සංවර්ධනය කරගන්න රට කෑවා....