(යොහාන් භාසුර)
ඉන්ධන සඳහා මෙතෙක් අය කළ බදු සංශෝධනය නොකර පැවැති මට්ටමේම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය වසරේ (2024) ජනවාරරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72 ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පවතින බද්ද තව දුරටත් වෙනකින් තොරව අය කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන් වේ.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්ධන බද්ද වෙනස් නොවේ
යෝගා Monday, 13 January 2025 02:23 AM
එක පෑන් පහරින්ම සීයා දාපු බද්ද එලෙසම අනුමත කරලා. කංචනට ගිය කොමිස් එකත් සාක්කුවට එනව ඇති. මෙන්න නියම නළුවෝ.
Pradeep Kumara Monday, 13 January 2025 08:30 AM
රජයක් පවත්වාගෙන යාම සඳහා බදු අත්‍යාවශ්‍ය සාධකයක්, ඒත් ඔබලා බලයට පත්වීමට පෙර ඔය සම්බන්ධව පල කරපු අදහස් දැන් මතක් වෙනකොට, නැවත අහනකොට නිකං මොකක්දෝ වගේ දැනෙනවා.
sakra Monday, 13 January 2025 09:33 AM
ඕක වෙනස් නොකරනවා නම් මොන කෙන්ගෙඩියකටද ඔහෙලා චන්ද කාලේ වැල් බයිලා කියෙව්වේ ? අර කාන්චනට යනවා කිව්ව රු 150 දැන් යන්නේ කාගේ සාක්කුවටද ? අපිටත් හොඳ වැඩේ ඔහෙලගෙ බොරු කයිවාරු විශ්වාස කලාට . උනුත් එකයි මුනුත් එකයි .
[email protected] Monday, 13 January 2025 09:38 AM
අපි දන්නවා ඕක වෙනවා කියලා. බලයට එන්න කලින් කයිවාරු ගවේ කෝමද. බොරුවෙන්ම තමා බලයට ආවේ
Kazi Shajahan Monday, 13 January 2025 11:02 AM
ඒ කාලේ මොන කතාද ඩීසල්