බස්නාහිර පළාත නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රබලයෙක් ගිය සතියේ දවල් කෑමට පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේය.
කියන්න තියෙන දෙය කෙලින්ම කියන අයකු ලෙස ප්‍රකට ඔහු කෙළින්ම ගියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අසුන් ගෙන සිටි දෙසටය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දිවා භෝජනය ගනිමින් සිටින අතරේ එතනට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරයා ඉඳගත්තේ" මම මෙතන ඉඳ ගන්න එක ඔයාලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද" කියමිනි .
ඔහු එදිනම උදේ විපක්ෂයේම තවත් කටකාර මන්ත්‍රීවරයකු සමග සභාවේ දී ද වාදයක පැටලුණේ ය ."ඔබතුමා මෙතන ඉඳගත්ත කියලා අපට නම් ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඔබතුමාට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ" එහි සිටී තරුණ මන්ත්‍රීවරුන් කියා සිටියේ කොක්හඬලා හිනා වෙමිනි. ඔහුද හිනාවෙමින් කතාවට වැටුණේ " මට එහෙම ලෙඩ දාන්න අපේ පැත්තෙ කවුද ඉන්නේ යැයි උස් හඬින් කියමිනි.
අගස්ති
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඉඳගන්න’ කතාවෙන් නෝන්ඩි වෙච්ච විපක්ෂයේ ප්‍රබලයා කවුද?
මහසෙන් Monday, 29 November 2021 12:56 PM
කලුගංතොට කුමාරයාද?
wahaldeepe Monday, 29 November 2021 01:19 PM
පුදුමේ කියන්නේ මේ වහල්දීපේ අන්ධයින් තවමත් රාජපක්ෂලාට කැත නැතිව කඩේ යනවා...
ඉෂාක් Monday, 29 November 2021 03:53 PM
මේ කතාවට නම් හොඳටම කිති කවාගෙන හිනා වුණා. ඔය වගේ කථා හැමදාම අපිට කියවන්න දෙන්න.
SUNIL MILANO Monday, 29 November 2021 08:24 PM
මේ අපත වහල් දීපෙට වුවමනා ශ්‍රී ලංකාව වහල් දීපයක් වෙනවා දකින්නයි. අපත ජෙප්පන්ගේ න්‍යාය ඒකයි...