(විමුක්ති රුද්‍රිගු)
පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ.
පාදයට වෙඩි වැදීම හේතුවෙන් ලාහෝර් නගරයේ පිහිටි රෝහලක් වෙත ඉම්රාන් ඛාන් රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව තාරික් ඊ. ඉන්සාෆ් පක්ෂය තහවුරු කර ඇත.
පාකිස්තාන පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම සැකකරු ඉම්රාන් ඛාන් ජනතාව නොමග යැවීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමට පැමිණි බව පාපොච්චාරණය කර තිබේ.
ඉම්රාන් ඛාන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේදී සෙනෙට් සභාවේ සාමාජික ෆයිසාල් ජාවෙඩ්ගේ මුහුණේ ගෑවීගෙන උණ්ඩයක් ගමන් කර ඇති අතර තවත් පක්ෂ සාමාජිකයෙක් වෙඩි වැදීමෙන් මිය ගිය බව පාකිස්තාන මාධ්‍ය පැවසුවේය.
ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දාම් බග්චි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.එසේම පකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ද ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දැක තිබේ.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉම්රාන් ඛාන්ට වෙඩි
de silva Thursday, 03 November 2022 10:46 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දේශපාලනය කුමක් වුවත් ලංකාවේ අපට ඉතින් හිතවත් මනුස්සයෙක්.
nihal Friday, 04 November 2022 01:04 AM
මේ වගේ පුද්ගලයෝ ලංකාවෙත් බිහිවේවා කියා පතමි.
Prabha Friday, 04 November 2022 02:20 AM
පිත්තල හන්දියේද?
Bamunuarachchi Friday, 04 November 2022 07:12 AM
ඉම්රාන් ඛාන් මහත්මයා බමුණුආරච්චි අලි භූතෝට සිදුවූ දෙය ඔඅබටත් සිද්දවීමට හැකි බව බොහොම ඉස්සර කීවා. අපේ ගොබ්බ සිංහලයින් නිසා සිංහල ජාතියටත් හමබ්යින්ගෙන් ඔය දේම සිද්ද වෙනවා ෂුවර්.
අනස් අදහන් Friday, 04 November 2022 10:23 AM
Bamunuarachchi නමින් කමෙන්ට්ස් කරන පුද්ගලයා දැඩි මානසික රෝගියෙක් බවට නම් පැහැදිලියි.
BamunuarachchiSaturday, 05 November 2022 07:02 AM
ඒ බව ඔබට ලැබුන ඩිසලක්ස් හා මගේ අදහසට ලැබුන ලයික්ස් වලින් පැහැදිලි දිලිවෙනවා. ඒ කතාව පැත්තකින් තියාලා මම වැරදී කියන්න කරුණු සාධක ඉදිරිපත් කරන්න. විය යුත්තේ එයයි. මම කරුණු ඉදිරපත් කරන්නේ ඔබලාගේ කොරානයේ තිබෙන කරුණු පෙන්වලා.
fairoosSunday, 06 November 2022 02:19 PM
ලයික්, ඩිස්ලයික් දාන වැඩේ අරක්කු බෝතලයටයි, බත්පැකට් එකටයි කරගන්න පුළුවන්...
sharm warn Friday, 04 November 2022 04:47 PM
ඒ වෙඩික්කරුට මෙහෙ එන්න කියන්න බැරිද?
BamunuarachchiSunday, 06 November 2022 07:39 AM
ගෙදර එක්කෙනාට තනියට තියා ගන්නද?
sharm warnTuesday, 08 November 2022 03:38 PM
අනෙ බමුනො. . ඔහෙට ඔන නම් ඔහෙගෙ ගෙදර එක්කෙනාගෙ තනියට තියා ගන්නකො. . අපිට කිසිම ප්‍රශන්යක් නැහැ.. ඔහෙ වගෙ වලත්ත බුරුවො නිසා තමයි මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ..
sharm warnTuesday, 08 November 2022 05:08 PM
කතුතුමා, මෙතන අදහස් පල කරන ඒ්වට ඔබෙ අවධානය යොමු වෙන්නෙ නැද්ද? රටෙ ප්‍රශ්න ගැන කතා කරන ඒ්වට පුද්ගලිකව පහර ගහන මෙ බමුනුආරච්චි කියන නිර්නාමිකයගෙ කොමෙන්ට් වලට ඔබ ලොකු තැනක් දෙන්නෙ ඔහු/ ඇය ඔබ දන්න කෙනෙක් නිසාද? මෙ වගෙ පහත් අදහසක් මෙහි පල කිරිමෙන් වලක්වන්න ඔබට වගකිමක් නැද්ද? මා විසින් මිට පෙර මෙ පුද්ගලයට එරෙහිව කියු කිසිවක් ඔබ පල කලේ නැති අතර මෙ අසික්කිත කතාව කිසි හිරිකිතයකින් තොරව මෙහි පල කිරිමෙන් ඔබෙ ආයතනයෙන් පත් කල කෙනෙකු බව ඔප්පු නොවන්නේද? කරුනා කර මෙ නින්දිත පුද්ගලයගෙ සක්කිලි කතාව ඉවත් කරන්න කටයුතු කරන්න.