IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි

(යොහාන් භාසුර)

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.

හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (9)

ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි

Nandalal DE SILVA - France Monday, 20 May 2024 10:55 PM

මොන පිස්සු වැඩක්ද ? මහත්තයෝ ලෝකේ හැම නායකයෙක්ම මැරුණාම මෙහෙම කරන්න ගියොත් අපිට ඉතින් දෙයින්ගේම පිහිටයි

:       30       12

Ahmed (Gulf) Tuesday, 21 May 2024 01:09 AM

ඉරානයේ මිනිසුන් 100,000 කට අධික පිරිසක් මරා දැමූ "ටෙහෙරාන් මස්කාරයාට" උදෑසන දවසක් ???? ශ්‍රී ලංකාවේ නායකයන් ලෙසත් ප්‍රශ්නයක් නැහැ.

:       29       11

ලුම්බිණි Tuesday, 21 May 2024 05:44 AM

ඇයි අපි ශෝක දිනයක් දාන්නේ? අනවශ්‍ය දෙයක්.

:       23       12

Vithana Tuesday, 21 May 2024 06:20 AM

දුෂ්කර අවස්ථාවලදී අපට උදවු කළ රටක් වෙනුවෙන්, නායකයෙක් වෙනුවෙන් මේ කල දේ ඉතා වටිනවා. ඒත් ඇමරිකන් ඒජන්තලා මේකට අනිවාර්යෙන් විරුද්ධ වෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය. එයාලා ඉතින් ඇමරිකන් කීමට ඉරාන ආධාර වලින් හදපු උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කල අයනේ.

:       13       24

Rohana Casturi Tuesday, 21 May 2024 06:30 AM

තවත් අලුගෝසුවෙක්ගේ මරණය ගැන අපි මොකටද ශෝක වෙන්නේ?

:       25       13

Rishad Tuesday, 21 May 2024 09:46 AM

උතුම් මිනිසෙකුගේ නික්ම යෑම

:       11       24

mohomed Tuesday, 21 May 2024 10:28 AM

කාලගුණය දන්නේ නැති ජාතියක් කමෙන්ට් කරනවා

:       0       6

fairoos Tuesday, 21 May 2024 10:45 AM

ඉතාම හොඳ තීරණයක්.ලංකාවට අමාරු කාලෙට ටී වලට පෙට්‍රල් දුන්නේ නිකන් වගේ .හැබැයි උඩ අදහස් දාපු බයියෝනම් තාම හැදිලා නැහැ

:       1       8

ප්‍රියන්ත Tuesday, 21 May 2024 12:42 PM

මෙන්න තවත්‍ ජන්ද ප්‍රතිඵලයක්

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 14 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1084 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1635 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site