ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අඅතර ඊට සහභාගී වුණු පේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි.
ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන සහීද් ජලීල් සහ ඔහුගේ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන් අතරේ තෙවැනි වටයක් පැවැත්වෙයි.
දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ ලබන ජූලි 5 වැනිදා යැයි ඉරාන මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබේ.
පළමු වටයේ ඡන්දයෙන් සහීද් ජලීල් සහ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන්ට සියයට 40 කට වඩා ඡන්ද හිමි කර ගැනීමට හැකිවූයේ නැත.
(බීබීසී)
ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්
බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැක
ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතු
බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසක
තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි අද (01) සවස අත්අංගුවට ගෙන ඇතැයි දකුණු පළ
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ඉරාන ජනපතිවරණයෙන් කාටවත් බහුතරය නෑ