IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ඉල්ලා අස්වීම ගැන යලි සලකා බලන්න

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

විජේවික්‍රම මහතා පෞද්ගලික වශයෙන් ගත් එම තීරණයට ගරු කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම කමිටුවෙන් මෙයට පෙරද වරින්වර ඉල්ලා අස් වූහ.

 



අදහස් (6)

ඉල්ලා අස්වීම ගැන යලි සලකා බලන්න

Sriland Tuesday, 07 September 2021 07:20 PM

බොරුව දිගටම කරනවට වඩා අයින් වෙන ඒක නම්බුයි .මේක තනිකර ජාත්‍යන්තර ගේම් ඒකක්

:       4       34

සිරිමාන්න Tuesday, 07 September 2021 07:59 PM

විජේවික්‍රම දොස්තර මහතා රජයට නිවැරදි මග පෙන්වීම කරන අතරම වගකීමක් ඇතිව දුර්වල තීරණවලදී රජය ආරක්ෂා කරමින් විශාල කාර්යභාරයක් ඉටු කලේය. කල්‍යාණ මිත්‍රයන් අත්හැර එහෙයින් හා අවස්ථාවාදීන් ලංකර ගැනීම විනාශකාරී ප්‍රථිපල ලබා දෙනු ඇත. එතුමා කියා ඇති පරිදිම මෙය පුද්ගලික කරුණක් නොවේ.

:       1       32

Praja Wednesday, 08 September 2021 03:31 AM

තමන් කැමති නම් හෙළුවෙන් හිටියට කමක් නෑ ... හැබැයි ලැජ්ජ භය තියෙන අයත් ඉන්නවාහොඳේ :)

:       0       3

rama Wednesday, 08 September 2021 05:35 AM

මෙතුමා ගැන නම් නරකක් අහලම නැහැ. නමුත් මීට පෙර ඉල්ලා අස්වුනු නීලිකා මාලවිගේ මහත්මිය කිව්වෙත් ඔය වගේ දෙයමයි. දැන් එතුමිය තමන් රිසර්ච් කරලා කෝවිඩ් එන්නත් ගැන හොයාගත් දේ කියලා වෙනම කතාවල් කියනවා. ඒ පැටලිලි නිසා හිතාගන්න අමාරුයි අන්තිමට හැමදෙනාම අයින් වෙන්නේ ඇයි කියන එක.

:       0       1

JanahithaWednesday, 08 September 2021 09:45 PM

ජනතාව විසින් පාලන බලය දීලා තියෙන්නේ දැන උගත් කැබිනට් එකකට එතන දොස්තරලා වගේ දැනුමක් නැති අයට ඉඩක් නැහැ.

:       0       1

swene Wednesday, 08 September 2021 06:39 AM

හෘද සාක්ෂියට අනුව තම ප්‍රවීණත්වය භාවිතා කරන්න බාධා ඇතිවූවිට, එහෙත් ඒ බව ඍජුව බලධාරීන්ට කියන්න අකමැති වූවිට "පෞද්ගලික හේතු මත" කියා අයින් වීම මහත්මා ගතියක්... දැඩි කැපවීමකින් කටයුතු කල විජේවික්‍රම මහත්මයාටත් එවැන්නක් සිදුවන්න ඇතැයි සිතිය හැක...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 736 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 597 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 260 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 219 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site