(ගයාන් සූරියආරච්චි)
'වැඩේ කලා. වැඩේ හරි' යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ගනේමුල්ල සංජීව නමත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පලා ගිය නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ මල්ලි සමග කෙටි පණිවිඩ සංවාද පවත්වා ඇති බවද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම ආන්දෝලනාත්මක ඝාතනයේ මොලකාරිය වන්නේ වෙඩික්කරු නොව නීතිඥ වෙස්ගත් සැකකාරිය බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතන
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට
siripala Tuesday, 25 February 2025 12:51 PM
වළහා හාවෙක් වෙන්නයි යන්නේ
Lilasena Tuesday, 25 February 2025 01:26 PM
පොලේ ගිහින් බඩු ගෙනාපු එකක්ද දන්නෙත් නෑ. ගොන් ජෝක් කරන්නෙ නැතුව ගෑණියෙක් හොයාගන්න බෑනේ මුන්ට. කොටි කලබල කාලෙ මුන් හිටිය නම් කොටි මුන්ට බෝම්බ ගහන්නේ නෑ. උස්සගෙන එහේට අරන් යනවා පාර්ලිමේන්තුව පිටින්ම.
ආටක නාටක Tuesday, 25 February 2025 01:30 PM
කොහොම හරි අයවැය වහගත්තා. නැත්තන් ගුටි කන්න වෙන සීන් එකක්නේ තිබුනේ.
ගුණරත්න Tuesday, 25 February 2025 02:42 PM
පාණ්ඩු මෙගා නාට්ටියේ අලුත්ම එපිය, හරි ෂෝක්, කුතුහලය අවුස්සලා ප්‍රේක්ෂකයා කුල්මත් කරනවා. බ්‍රාවෝ බ්‍රාවෝ
සෙනෙවිරත්න Tuesday, 25 February 2025 02:52 PM
මෙතන කමන්ට් දැක්කම රට මෙහෙම තියෙන එකත් පුදුමයි. පාතාලයො අහුවෙනවට හිතයටින් අකමැති පරාජිතයන්ට කියන්න තියෙන්නෙ ඔය සෙල්ලම් ටික කාලයයි, මොකද මාලිමාවෙ දේශපාලඥයන් පාතාලෙත් එක්ක ගනුදෙනු නැහැ, ඒව තිබිච්ච තාත්තලගෙ පුතාලට කතිරෙ ගහපු හැත්ත තමයි වැළලෙන්න හදන්නෙ.