IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඉස්ලාම් ආගමට අනුව යුද හමුදා ධජවලට සෙත්පතයි

(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 72 වැනි සංවත්සරයට නිමිත්තෙන් ඉස්ලාම් ආගමික කටයුතුවලට අනුව ධජවලට සෙත් පැතීම කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් පල්ලියේදී අද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කනිෂ්ට නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සහභාගී විය.

ශ්‍රි ලංකා යුද හමුදා ධජය, ස්වේච්ඡා බලකා ධජය, සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන ධජ, ඉදිරි නඩත්තු ප්‍රදේශ ධජ, සේනාංක ධජ සහ රෙජිමේන්තු ධජයන්ට සෙත් පැතීම මෙහිදි සිදු කරන ලදී.

 



අදහස් (9)

ඉස්ලාම් ආගමට අනුව යුද හමුදා ධජවලට සෙත්පතයි

fairoos Thursday, 30 September 2021 05:43 PM

නිකම් විහිළු සපයනවා.

:       0       0

jayasekaraFriday, 01 October 2021 05:05 PM

බුද්ධ ධර්මයේ දෙයක් අපි උඩින්ම කළොත්, ඒක ආගම්වාද, ජාතිවාද... පල්ලියට ගිහින් ආශිර්වාද ගත්තාම විහිළු... දිව දෙකේ ජාතිවාදය?

:       2       1

පිටිගල මිලානෝ Thursday, 30 September 2021 06:23 PM

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ වගේ දේවල් තියෙන්නේ ලංකාවේ බුද්ධාගමේ විතරයි කියලා. බැලින්නම් මුස්ලිම් ආගමේත් තියෙනවනේ...

:       0       0

BamunuarachchiSunday, 03 October 2021 04:59 PM

හොද දෙයක්

:       0       0

Bamunuarachchi Thursday, 30 September 2021 07:36 PM

ඔව්, ඔව්, මේ ගොල්ලන් කුරුස යුද්ධ කාරයෝනේ...!

:       1       3

samira Thursday, 30 September 2021 09:51 PM

මොනවද මේ ගොන්පාර්ට්? එක දවසක ඔය ටික උස්සගෙන ශ්‍රී මහා බෝධිය ගාවට යනවා. අනිත් දවසේ පල්ලියට යනවා. කාවද ඔයාලා මේ රවට්ටන්නේ.. නිකන් බොරු ෂෝ දමන් නැතුව ඔය කොඩි ටික තියාගන්න..

:       1       1

ඉයන් Friday, 01 October 2021 07:33 AM

මගේම තීරණය අනුව මගේ කඩුව සහ තුවක්කුව සාමය හා යුක්තිය ඉටු කරයිද?

:       0       0

jamal Friday, 01 October 2021 09:16 AM

ඉතාම හොඳ අනුගමනයක් මගේ හද සුබ පැතුම්... ඉස්සරහට මෙහෙම දෙයක් අැසීමත් අපි බලාපොරොත්තු වෙනවා...

:       1       1

අසංගFriday, 01 October 2021 10:54 PM

ඔව් හොද දෙයක් එයාල කරන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1781 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 365 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 775 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4681 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 611 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3536 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 595 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site