IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉස්සර සැප දැන් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බුලත් විට කඩයක් වත් නැති මන්ත්‍රීවරුන් ගෙනුත් රුපියල් දෙලක්ෂ විසිදාහකටත් එහා ගණනක් අවුරුද්දකට බද්දට කැපී යන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.

තමාටත් බුලත් බුලත් විට කඩයක් වත් නැතැයි කී ගුණතිලක රාජපක්ෂ මහතා මහා පරිමාණ දේවල් තිබෙන මන්ත්‍රීවරුන් ද සිටින බව කීය.

ඉස්සර සිටි මන්ත්‍රීවරුන් වගේ නොව වර්තමානයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දේ අහිමි වූ මන්ත්‍රී පිරිසක් බවද රාජපක්ෂ මහතා පැවසීය.

ජනතාවට අසීරු මොහොතක මන්ත්‍රීවරුන්ද කැපවීම් කළ යුතු බව පිළිගන්නේ යැයි  කී මන්ත්‍රීවරයා කෝටි ගණන් මිලියන ගණන් හොයන අධ්‍යාපන ආයතන මෙන්ම වෛද්‍යවරුන් සිටින බවත් මේවා ගැන හරි නියාමනයක් නොමැති බවත් සඳහන් කළේය.



අදහස් (8)

ඉස්සර සැප දැන් නෑ

Bamunuarachchi Thursday, 19 October 2023 07:14 PM

ඔහෙට පඩියට අමතරව බුලත් විට නොවෙයි සුරුට්ටු කඩයක් තිබුණත් ඒකටත් බදු ගහනවා. ඒකයි බදු ක්‍රමය. කැනඩාවේ මිනී හෝදන්න ජොබ් තිබෙනවා. ඔහේ ඒකට ආවත් ගන්න වැටුපට බදු ගහනවා. IMF එක ඔහෙලා වගේ ගොයියන්ට බදු ක්‍රමය පුරුදු කරපු එක ගැන ස්තුති වෙනවා. මෙපමණ කලක් තුම්සේලා ගෙවන්න ඕන බදු ගෙව්වේ පාන් ගෙඩියෙන්... සීනි ටිකෙන්, කිරිපිටි ටිකෙන් දුප්පත් ජනතාව...

:       1       5

දම්මුල්ල Thursday, 19 October 2023 07:27 PM

මන්ත්‍රීතුමා කියනදේ සහතික ඇත්ත. මොකද ඇස්වැසීම ආදායම් තියෙන අයට දෙනවා ,නැති අයට නැහැ .මම මෑතකදී දැක්කා තමන්ගෙ නමට ගෙදර වාහනයක් තියෙනවා. රබර් අක්කර දෙකක් තියෙනවා, තේ තියෙනවා. ඒත් සමුර්ධි ලැබෙනවා .ගන්න තියෙන්නෙ නාදුනන ජනතාව ඉන්න දම්මුල්ල කියන ගමට ගිහිල්ලා තමයි. තවත් පිරිසක් ඉන්නවා ලක්ෂ ගණනක් ආදායම් ලබාගෙන සතයක්වත් බැංකුවේ දාන්නෙ නැහැ .හරියට කන්නෙ බොන්නෙ නැහැ. අදින්නෙ නැහැ, ගෙවල් කපරාරු කරන්නෙ නැහැ .ඒත් සමුර්ධි නැත්නම් අස්වැසුම දෙනවා. මෙහෙම රට හදන්න පුළුවන්ද මංත්‍රිතුමා .ඇත්ත කියලා ඔහේගෙ මන්ත්‍රී කම නැතිවේවි, සාමූහිකත්වය කැඩුවා කියලා

:       0       2

SARATH ANANDA Thursday, 19 October 2023 07:50 PM

පුදුමයි... නම රාජපක්ෂ වෙලත් දුප්පත් කියන්නේ... මැදමූලන සම්බන්ධතා නැතිද?

:       0       6

duminda Friday, 20 October 2023 09:48 AM

දේෂපාලනය කියන්නෙ සේවයක් මිස බඩ ගෝස්තරේ හොයාගන්න රස්සාව නේවි, මහා පරිමාන හොරු රැලෙ මෙ පාර ගෙදර සද් භාවයෙන් දේශපාලනය කරන පිරිස ඉතු වේ

:       0       4

Sellakkara Kolla Friday, 20 October 2023 10:05 AM

එතකොට එයාල ඉන්නෙ දේශපාලනය කරන්න නෙවෙයිද බුලත් විට විකුනන්නද

:       0       5

Rohan Friday, 20 October 2023 11:46 AM

ඉතින් අමාරුවෙන් ඉන්නේ ඕකටද .කවුරුත් ඔය බලෙන් තියාගන්නේ නෑ නේද .ඔය තරම් දුකක් නම් අයින් වෙන්නකෝ .අයින් වෙලා බුලත් විට කඩයක් දාගන්න

:       0       4

Latha Friday, 20 October 2023 11:47 AM

බුලත් විට විකුණන එක නම්බුයි .ඔතන ඉන්නවට වැඩිය

:       0       4

සෙල්ලයියා Friday, 20 October 2023 02:16 PM

ශේ මන්ත්‍රිතුමා ඔයාලා පත්කර ගත්තු ලොක්කා එලෙව්වා තමයි ඉතින්... දැන් ඔයේලාට සැප තමා.. ඉතින් මොනවා කරන්නද අප්පා?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 336 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 467 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 226 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 297 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 780 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 242 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site