IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පෙර, මොහොමඩ් බකර් කලිබාෆ්, ඉරාන ගුවන් හමුදාවේ, ගුවන් නියමුවකු ලෙස සේවය කළ අයෙකි.

මොහොමඩ් බකර් කලිබාෆ්, සමඟ එම ගුවන් යානයෙන් ඉරාන රජයේ නියෝජිත පිරිසක් ද බේරූට් අගනුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු බේරූට් නුවර තත්ත්වය දැක බලා ගත්හ.



අදහස් (4)

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා

තිලිනි Sunday, 13 October 2024 10:52 AM

රාජපක්ෂ කල්ලිය විසින් විනාශකල උතුර බලාගන්න අපේ නව ජනාධිපතිතුමාත් ගියොත් නේද හොඳ?

:       19       8

nimal Sunday, 13 October 2024 12:10 PM

මේ ආරංචිය වැරදියි. යුද්ධය කියාත්මක බවත්, එම රටවල් මතින් පියාසර කිරීම අවදානම් බවත් අනතුරු ඇඟවීමක් විය. එසේ නොමැති නම්, මෙම රටවලට ඉහළින් පියාසර කිරීම හෝ නතර කිරීමක් නොමැත. මක්නිසාද යත්, යුද්ධයක් නම්, බොහෝ වාණිජ ගුවන් සමාගම් අවදානම වළක්වා ගැනීම සඳහා පියාසර කිරීම නවත්වයි. ඔබට පියාසර කිරීමට අවශ්ය නම් ඔව් ඔබට පියාසර කළ හැකිය. ඔයාට යුදෙව්වන් පරද්දන්න බැහැ. ඒක අමතක කරන්න.

:       23       17

SamuvelSunday, 13 October 2024 04:45 PM

යුදෙව්වෝ කියන්නේ කවුද කියලා ඔබ දන්නවද? ඔවුන් අහිකුන්ඨකයින් වර්ගයක්. ලෝක යුද්ධ 2 ක් ඇති කලේ ඔවුන් තමයි. මේ 3 වැනි එකේ පටන් ගැන්ම. යුදෙව්වන්ගේ ආර්ථික කොල්ලකෑම නිසා එදා ජර්මනියේ මිනිස්සුන්ට කන්න නැතිවුනා, දුක් වින්දා.. අන්තිමට හිට්ලර් තීරණය කළා යුදෙව්වන්ව ඉවරයක් කරලා දාන්න. එතකොටත් ඊශ්‍රායලය කියලා එකක් තිබුනේ නැහැ. යුද්දෙන් පස්සේ එංගලන්තෙට කරපු පක්කලි සේවයට හරියන්න පලස්තීනයේ කොටසක ඔවුන්ට ඉන්න දුන්නා. අන්තිමට මේ යුදෙව්වෝ කිව්වා " මේක අපිට දෙවියන් දුන්න දේශය "කියලා. ඊට පස්සේ ඔවුන් පලස්තීන දරුවන්ව මැරුවා. මිනීමරු හැත්ත දවසක එහෙම පිටින්ම විනාශ වෙනවා...

:       14       16

Sharm Monday, 14 October 2024 09:31 AM

යුදෙව්වෝ ලෝක යුද්ධ පටන් ගත්ත කියලා ඔයා ඉගෙන ගත්තෙ හිට්ලර්ගෙන් ද??

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 42 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 838 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 357 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1232 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4573 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2164 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site