IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඊශ්‍රායලයේ දි ලාංකිකයකුට තුවාල තවත් අයෙක් අතරුදන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා එරට සංචාරක හෝටලයක සේවය කළ අයකු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටියත් දකුණු කලාපයේ සිටින්නේ සුළු පිරිසක් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වුවහොත් ඔහුගේ තොරතුරු රතු කුරුස සංවිධානයට ලබා දෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැවසුවේය.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයෙහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.



අදහස් (2)

ඊශ්‍රායලයේ දි ලාංකිකයකුට තුවාල තවත් අයෙක් අතරුදන්

Ariyathilaka Sunday, 08 October 2023 09:19 PM

හමාස් සටන්කාමින් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය අනාගතයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට තක්සේරු කළ පෙරහුරුවක්; මෙයපිටු පස සමස්ත මැදපෙරදිග මුස්ලිම් අන්තවාදයම සහ එම අන්තවාදයට රහසිගතව උපකාර කරන රාජ්‍ය ද ඇතුලත් නො වනවායැයි නොකිය හැක. අනාගතයේ ඊශ්‍රායලයට මෙයට වඩා සිය දහස්ගුණයෙන් ප්‍රබල සැලසුම් සහගත ආක්‍රමනයන්ට මුහුණදීමට සිදු වේවි. එහිදී න්‍යෂ්ටික හිස සහිත මිසයිල වරුසාවන්ට මුහුණදීමට සිදු වේවි. දැනටමත් මැදපෙරදිග ඇතැම් රාජ්‍ය න්‍යෂ්ටික බලයෙන් ශක්තිමත්. ඉරානය නො තකා හැරිය නො හැක. නෙටෝවට විරුද්ධ රුසියාව, උතුරු කොරියාව අඩුව පූරණය නො කරාවියයි නො සිතිය හැක. චීනය ද එහි බර ගනීවි. න්‍යෂ්ටික හිස් සහිත රොකට් සහ මිසයිල වර්ෂාවකට ඊශ්‍රායලය මුහුණ නො දුන්නොත් තමයි පුදමය! පෙර අත් හදා බැලීම සාර්ථකයි. හමාස් සංවිධානය සහ පලස්තීනය බිල්ලට යාවි.

:       0       8

Kumar Sunday, 08 October 2023 10:34 PM

පසුගිය සතියේ චූන් .මේ සතියේ වැඩි චූන් වෙලාද.අද මැරුණත් හිතට සැපයි පසුගිය සතියේ චූන් දමලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1240 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 254 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 309 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 149 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 422 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 157 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site