(විමුක්ති එස් රුද්‍රිගෝ)
ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.
මෙම නාවික බලඇණි යොදවා ඇත්තේ, ඊශ්‍රායලයට එල්ල වන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයට ආරක්ෂාවක් ලබාදීමට යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිටත් ඕමාන බොක්කේ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. තියඩෝර් රූස්වෙල් යුද නැව සහ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් යන යුද නැව් රඳවා තිබේ.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්
සූර පප්පා Monday, 05 August 2024 01:25 PM
ඇමරිකන් කෑම දෙන්නයි යන්නේ. හලාල් ද බලලා එයාලා කයි..!
Chinthaka Monday, 05 August 2024 06:33 PM
එදා ඉඳලාම ලෝක යුද්ධ අවුස්සපු ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කියන අහිකුන්ඨකයින් ජීවත්වන රට. හැබැයි ඇමෙරිකාව එකම එක යුද්ධයක්වත් දිනුවේ නැත. හැම යුද්ධයක් අවසානයේදීම පරිප්පු කෑවා. ඊශ්‍රායලයේ එකම රස්සාව ඇමෙරිකාවට මුට්ටි ඇල්ලීමයි. 1948ට කලින් ඊශ්‍රායලයක් තිබුනේ නැහැ, ඉස්රායල් කාරයෝ ලෝකයේ හැමතැනම ඇවිදිමින් අහිකුණ්ඨකයින් වගේ හිටියේ. ඇමෙරිකාවයි, එංගලන්තයයි එකතුවෙලා තමයි පලස්තීන ජාතිකයින් ජීවත්වුණු ඉඩමෙන් ඒ මිනිසුන්ව පන්නලා යුදෙව්වන්ට ඔවුන්ගේ ඉස්රායල් කියන රට හදලා දුන්නේ. එක තමයි ඇත්ත කතාව.
Pablo Escobar Tuesday, 06 August 2024 10:31 AM
උඹ දන්නේ 1948 ඉතිහාසය විතරයි
Hira Tuesday, 06 August 2024 10:21 AM
සාමකාමී ජනකොටසක් වන හම්බයෝ මුළු මහත් ලෝකයටම සාපයක්