IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙයි. ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය.

ඊශ්‍රායල හමාස් ගැටුමට, මාස දෙකක් සහ දින 14 ක් ගත වී ඇත. ගැටුම් අතරතුරේ, දින කීපයක සටන් විරාමයක් පැවැත්විණි. ඒ අතරතුරේ, හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් මුදා ගැනීම සිදුවිය.



අදහස් (1)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට

බද්රානි Thursday, 21 December 2023 02:36 PM

තමන් කෙරුමෝ යයි සිතමින් අනෙකාව විනාශ කිරීමට සිතන පතන ජනතාවකට අවසානයේ අත්වෙන ඉරණම තමයි මේ.. අරාබියේ රටවල මුස්ලිම් ජනතාව ඔවුන්ගේ අන්තවාදී පටු ආගමික ආකල්ප මුදුන් පමුණුවා ගැනීම පිණිස යොදාගන්න අඥාන ජනතාවක් තමයි මේ පලස්තීනයේ වෙසෙන්නේ... වෛරය ඔවුන්ගේ සිත්තුළ පැල කිරීමට බොහෝ සේ වියදම් කරන අරාබි රටවල් අවසානයේ මේ මෝඩ ජනතාවට හව්හරණක් වුවාද...? ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිදී පලා යන ජනතාවට මේ සියලුම මුස්ලිම් රටවල් ඔවුන්ගේ දේශ සීමා වසා දැමුවා... ලංකාවේත් මෙවැනිම අඥාන ජනතාවක් දේශපාලකයින් විසින් හා තක්කඩි පූජකයින් විසින් මුලා කරමින් ඔවුන්ගේ සිත් තුළට වෛරය වපුරවමින් සිටිනවා... ඒ ලාංකික ජනතාවටත් අවසානයේ ස්වභාව ධර්මයා විසින්ම මෙවැනිම විනාශකාරී තත්වයක් ඇතිවීම කිසිවෙකුට වළක්වා ගත නොහැකිවනු ඇත...දැනටමත් ඒ තත්වය ආරම්භ වී හමාරයි...

:       1       16

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2409 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 706 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1179 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1012 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 735 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2199 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site