(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සංචාරයක් සඳහා පැමිණ සිටි ඊශ්‍රායල් ජාතික අවුරුදු විසි තුනක් වයසැති තරුණියකට පොතුවිල් සංචාරක කලාපයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී සම්බාහනය කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළේ යැයි කියන එම සම්බාහනය සිදුකළ පුද්ගලයා පොතුවිල් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශීය තරුණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි තිස් 39 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපි වරයෙකු ලෙස රැකියාවේ නිරතව සිටින අයෙක් බව පොලිසිය පවසයි.
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඊශ්‍රායල් තරුණියට කැත වැඩක් කළ තෙරපිවරයා අත්අඩංගුට
Prabash Thursday, 31 August 2023 11:02 AM
මේක කැමැත්තෙන් සිදුවුණු දෙයක්ද අකමැත්තෙන් සිදුවුණු දෙයක්ද කියලා වහාම සොයා බලන්න
ලියන ආරච්චි Thursday, 31 August 2023 12:39 PM
අනවශ්‍ය තැන් අනවශ්‍ය විදියට තෙරපන්න ඇති.
the therapistFriday, 01 September 2023 12:21 AM
ඒක මගේ රස්සාවනේ තෙරපන එක. මාව හොයාගෙන ඇවිල්ලා, අහවල් තැන පෙන්වලා තෙරපන්න කිව්වා, මම තෙරපුවා, එපමණයි. මම පොල්ගහනවා කෝවිලට ගිහිල්ලා, මක බෑ වෙන්න කියලා.
තෙරපිස්ට් Friday, 01 September 2023 12:15 AM
ඉතින් ඒක මගේ රස්සාවනේ... තෙරපිස්ට් කියන්නේ තෙරපන එකා. මගේ රස්සාව නිල අල්ලලා තෙරපන එක. උසාවියේදී වුණත් මම කියනවා.. ඔව් මම ඒ ගෑනිගේ නිල තෙරපුවා කියලා. නිකම් හිටපු මට කියලා නිල තෙරපාගෙන, අන්තිමට මට චෝදනා කරනවා. අරක මිරිකුවා. මේක මිරිකුවා කියලා. මම ඕන තැනක දිව්රලා කියනවා මම ඔය ගෑනිගේ මොනවත් මිරිකුවේ නැහැ කියලා. ඒවා කරන්නේ මිරිකිස්ට් ලා...