IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඊශ්‍රායල- පලස්තීන ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් ඇතිවීමත් දෙපාර්ශවය අතර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ප්‍රචණ්ඩත්වය වහා නවත්වන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවත් තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

ටෙල් අවීව් සහ රාමල්ලා හි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මේ දක්වා ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.



අදහස් (5)

ඊශ්‍රායල- පලස්තීන ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්

de silva Sunday, 08 October 2023 06:37 PM

දේශපාලුවනි, මේවා අපට අදාළ ප්‍රශ්න නොවේ... අපට මේවා විසඳන්නත් බැහැ.. කරුණාකර කට වහගෙන ඉන්න.

:       2       1

chandima Sunday, 08 October 2023 07:19 PM

ඔන්න වෙලාවට කතා පවත්වා ඉන්නේ නැතිව වැඩකාරයින්ට මාධ්‍යයට පැනලා අර්බුදයට විසඳුම් හොයන්න.

:       2       3

,Ariyathilaka Sunday, 08 October 2023 08:51 PM

හමාස් සටන්කාමින් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය අනාගතයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට තක්සේරු කළ පෙරහුරුවක්; මෙයපිටු පස සමස්ත මැදපෙරදිග මුස්ලිම් අන්තවාදයම සහ එම අන්තවාදයට රහසිගතව උපකාර කරන රාජ්‍ය ද ඇතුලත් නො වනවායැයි නොකිය හැක. අනාගතයේ ඊශ්‍රායලයට මෙයට වඩා සිය දහස්ගුණයෙන් ප්‍රබල සැලසුම් සහගත ආක්‍රමනයන්ට මුහුණදීමට සිදු වේවි. එහිදී න්‍යෂ්ටික හිස සහිත මිසයිල වරුසාවන්ට මුහුණදීමට සිදු වේවි. දැනටමත් මැදපෙරදිග ඇතැම් රාජ්‍ය න්‍යෂ්ටික බලයෙන් ශක්තිමත්. ඉරානය නොතකා හැරිය නොහැක. නෙටෝවට විරුද්ධ රුසියාව, උතුරු කොරියාව අඩුව පූරණය නො කරාවියයි නො සිතිය හැක. චීනයත් පිටිපස සිට ගනීවි. න්‍යෂ්ටික හිස් සහිත රොකට් සහ මිසයිල වර්ෂාවකට ඊශ්‍රායලය මුහුණ නො දුන්නොත් තමයි පුදමය! පෙර අත් හදා බැලීම සාර්ථකයි. හමාස් සංවිධානය සහ පලස්තීනය බිල්ලට යාවි.

:       1       3

Dinesh Sunday, 08 October 2023 09:28 PM

අන්න හරි .තදින් ඉන්න ඕන මේවගේ වැඩවලට .නැතුව බෑ

:       0       1

Bamunuarachchi Monday, 09 October 2023 04:16 AM

අපි මොකටද කනස්සල්ලට පත්වෙන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1781 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1354 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 382 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 513 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 232 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site