(අංජුල මහික වීරරත්න)
වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
තම දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ කරූ ජයසුරිය මහතා තමා කිසි විටෙක නීති විරෝධී කටයුත්තක් නොකළ බවද පැවසීය.
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට ලබා දුන් ගෞරවයක් බවත් ජයසූරිය මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව කරූ ජයසූරිය මහතා මෙි බව කීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊළඟ පරපුර වෙනුවෙන් එකතු වෙන්න
ganegoda Friday, 03 February 2023 04:06 PM
ඉස්සෙල්ලාම උඹලවගේ කබ්බන්ව එලවලා දාන්න ඕනි. නැත්නම් තොපි අවුුරුදු 500 කින් ඉපදෙන්න ඉන්න උන්වත් ණයකාරයෝ කරලා තමයි පස්ස බලන්නේ.
NimalFriday, 03 February 2023 09:00 PM
ඊළඟ පරපුර වෙනුවෙන් එකතු වෙන්න කියා මා පාසල් සිසුවකු අවධියේ සිට දේශපාලකයින් කියනු ඇසිනි, දුටුවෙමි. නමුත් ඒ සියල්ල වචනයට පමණක් සීමාවිම නිසා ප්‍රායෝගිකව ගැටලුව කුමක්ද? ගැටලුවට තිබෙන බාධාවන දේ මොනවාද? ගැටලුව නිර්මාණය කරන්නේ පිළිතුරු ඉල්ලා සිටින සහ සොයමින් සිටින්නා වූ කණ්ඩායම්ද කියා කිසිවකු හඳුනාගෙන ගැනීම උත්සාහ කළේ නැත. ගැටලුව කුමක්දැයි කියා සොයා නොගැනීම සහ නොදැනීම නිසා විසඳුම් සෙවීම අපහසුයි...
Hafeel Friday, 03 February 2023 04:12 PM
මැතුමා කොයි ලෝකෙද දන්න නැහැ ඉන්නේ. දැන් එකතු වෙලා තමයි ඉන්නේ. පළාත් පාලන ඡන්දෙන් පසුව සජිත්ලාත් එකතු වෙනවා කියල රුවන් විජේවර්ධන කිව්වා. හරියට මේ ජනාධිපති සහ ආණ්ඩුව Mix Fruit Salad වගේ. ජ වි පෙ හැර සියලු පක්ෂය නියෝජන වෙලා. හැබැයි මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට රට ගොඩ දාන්න බැරි වෙලා. එකතු වුනාට වැඩක් නැහැ.
ජගත් ලියනගේ Friday, 03 February 2023 04:24 PM
ආපහු පාරක් කතානායක තනතුරට පත් කරනව වත් කිව්වද?
pakeer Friday, 03 February 2023 05:05 PM
බොලා එකතුවෙයල්ලා මුලින්ම.
Jagath Friday, 03 February 2023 09:02 PM
අංකල්, දැන් ඔයාලාගේ කාලේ ඉවරයි. ඔය පින් ජනාධිපති ඔවුන්ගේ සහචර සෙට් එක මේ රට කාලා විනාශ කරලා තියෙන්නේ. ඔවුන් කවදාවත් මේ රට අභිමානවත් රටක් කරන්නේ නැහැ. මෙයා මෙච්චර වයසට ගියත් ඒ ටික තේරුම් ගන්න බැරි ඒක හරි පුදුමයි.
asanka Friday, 03 February 2023 11:09 PM
සීයේ ඉස්සෙල්ලාම කියන්න සීයා මොනවාද මේ රටට කරලා තියෙන්නේ කියලා
Jayalath Saturday, 04 February 2023 03:34 AM
මෙයො බබා වෙන්න හදනව මහින්දගෙ දැත් සක්තිමති කරපු කෙනා අවස්තාදිි මිනිහෙක්.
de silva Saturday, 04 February 2023 07:07 AM
ඔබලා එකතුවෙලා මහ පරිමානේ හොරකම් වංචා නම් කරලා තිබෙනවා. ලබන සැරේ පක්ෂ විපක්ෂ නාකි සෙට් එක ගෙදර අරිනවා.
Shyam Saturday, 04 February 2023 08:33 AM
ඔහොම සම්මානයක් උඹට නොලැබීමට ඕකම සුදුසුකමක්, යකෝ වැරදි දේට/පුද්ගලයාට පරිභව හෝ විවේචනය නොකර උන් එක්ක නිදාගත්ත නිසා තමයි රටට කෙළවුණේ. වල පයයි ගොඩ පයයි තියාගෙන දැන්ද යකෝ රට හදන්න යන්නෙ.