(රෝෂන් තුෂාර)
රුපියල් මිලියන 47ක වැට් බදු නොගෙවූයේ යැයි චෝදනා ලත් ඊ.ඒ.පි හොල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ සැකකරු රුපියල් මිලියන පනහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(18) නියෝග කළේය.
ඊ.එ.පි හොල්ඩින් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හය දෙනෙකුට එරෙහිව නොගෙවා පැහැර හැරි හිඟ බදු අය කර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරු නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙම ඇපය නියම කෙරිණි.
අන්ජලී එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සෙසු සැකකරුවන්ට අප්‍රේල් 22 දින අධිකරණයේ පෙනී සිටින ලෙසටද දන්වමින් මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
ඊ.එ.පි හොල්ඩින් සමාගම 2016,2017හා2018වසර වල කාර්තු තුනක් සඳහා බදු නොගෙවීමට එරෙහිව දෙශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබූ අතර නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊ.ඒ.පි අධ්‍යක්ෂට ඇප
Nimal Monday, 18 March 2024 06:53 PM
මේ අය අත තැබූ හැමතැනම වංචාව හා දූෂණය. අසරණ තැන්පතු කරුවන්ගේ.. රුපියල් කෝටි කීයකට විදින්න ඇතිද?
Perera Tuesday, 19 March 2024 07:05 AM
වැඩි පොලී ගන්න තණ්හාවට රජයේ බැංකු වල මුදල් නොදා දැන් හූල්ල හූල්ල ඉන්නවා.
පැරකුම් Tuesday, 19 March 2024 05:41 PM
ඒ උනාට රත්තරං වෑහෙනවා…!