(ප්‍රසාද් රුක්මල් )
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිමක ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ හැටන් රොසැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී අද (8) අලුයම දුම්රිය අතර මග ඇණහිටීමෙන් රොසැල්ල හැටන් අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
දුම්රියේ ගමන් ගත් දුම්රිය මගින් දුම්රිය තුළ සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
දැනට පැය පහකට ආසන්න කාලයක් මුලුල්ලේ මෙසේ දුම්රිය අතර මග නතර වී ඇති බවද එම දුම්රිය මගින් පැවසූහ .
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය හැටන් දුම්රිය ස්ථානය ට පැමිණීමෙන් පසුව එම දුම්රිය එන්ජිම ගලවා යවා කාර්මික දෝශයකට ලක්ව ඇති කොළඹ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානය ට ගෙන ඒමට කටයුතු සිදු කරන බවත් , දැනට බදුල්ල සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන වලින් සාමාන්‍ය පරදි නියමිත වේලාවට කොළඹ කොටුව සහ බදුල්ල බලා දුම්රිය න් ගමන් ආරම්භ කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩරට දුම්රිය ධාවනයට බාධා