IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට

(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

පවතින වර්ෂාවත් සමඟ  අද (13) පස්වරුවේ  උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල්පර්වත කඩා වැටී තිබූ අතර පට්ටිපොළ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් මෙසේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබිණ .

දුම්රිය සේවකයන් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ ගල්පර්වත පස්කදු ඉවත් කර මේ වනවිටත් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය යථාතත්වයට පත් කර තිබෙන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

 



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 918 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 183 0

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිස


තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ
2024 නොවැම්බර් මස 14 512 0

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධි


මානප අංකෙ නොකීවැයි ඡන්ද පත්‍රිකාව ඉරලා
2024 නොවැම්බර් මස 14 1065 0

ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.


ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට
2024 නොවැම්බර් මස 14 453 0

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර


විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට
2024 නොවැම්බර් මස 14 985 0

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 221 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 544 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1658 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site