(රංජිත් රාජපක්ෂ )
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කළ භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන යලි යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රිය ඊ යේ (30) තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 117 වෙනි සැතපුම් කණුව අසල හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදි පිලි පැනිමට ලක් විය.
පිලි පැනිමට ලක් වු දුම්රියේ එන්ජිම සහ මගි ප්‍රවාහන මැදිරි දෙකක් පිලි පැනිමට ලක් වි තිබු අතර , පිලි පැනිමට ලක් වු දුම්රියේ එන්ජිම සහ මගි ප්‍රවාහන මැදිරි දෙක පිලිගත කර අවසන් වන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගත් අනෙකුත් දුම්රියන් දුම්රිය පිලි පැන තිබු ස්ථානය වෙත ධාවනය කර දුම්රියන් දෙකේ ගමන් ගත් මගින් දුම්රියන් වෙත මාරු කර මගින්ව සිය ගමනාන්තය දක්වා යැවිමට පියවර ගත් බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරින් පැවසිය.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට