IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය බදුල්ල සහ බදුල්ල නානුඔය අතර ධාවනය වන දුම්රියන් දෙකක් අද (3) අවලංගු කළ බව නාවලපිටිය  දුම්රිය පාලන මැදිරිය පවසයි .

බදුල්ල සිට මහනුවර බලා පෙරවරු  11.45 ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය සහ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (3) දින අලුයම  මහනුවරින් නියමිත වේලාවට නොමැතිව පෙරවරු 8.ට පමණ පැය කීපයක් ප්‍රමාද වී ධාවනය වීම සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ප්‍රමාද වී බදුල්ලට පැමිණිමත් නිසාවෙන් මෙසේ බදුල්ල  නානුඔය සහ නානුඔය බදුල්ල අතර භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය පැවසීය .



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියානූ සූපවේදීනිය කොකෙන් සමඟ කටුනායකින් අල්ලයි
2025 අප්‍රේල් මස 06 3 0

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක


රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි
2025 අප්‍රේල් මස 06 186 0

රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මෝදි ලංකාවට සමු දෙයි
2025 අප්‍රේල් මස 06 693 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර


එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට
2025 අප්‍රේල් මස 06 2128 3

වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා


මෝදි- අනුර කෝච්චියට සිග්නල් දෙති
2025 අප්‍රේල් මස 06 806 3

මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම



මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 369 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 460 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 961 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site